IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුසියන් - ඉරාන ජනපති හමුවෙති

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.

මධ්‍යස්ථමතධාරියකු වන මසුඩ් පෙසෙෂ්කියන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රුසියන් ජනාධිපති පුටින් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

හමුව පැවැත්වූවේ මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙන්ස්ටාන් හි ඇෂ්ගාබාද් අගනුවර කලාපීය සමුළුවක් අතරතුරේය. 

ඊශ්‍රායලයෙන් ඉරානයටත්, ලෙබනනයටත්, මැදපෙරදිග කලාපයටත් එල්ල වන තර්ජන මෙන්ම එම තර්ජනවලට කෙසේ මුහුණ දිය යුතු ද යන්න සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.



අදහස් (1)

රුසියන් - ඉරාන ජනපති හමුවෙති

Nandalal DE SILVA - France Monday, 14 October 2024 12:01 AM

දැන් ඉතිං ඇමෙරිකාවට ඕනේ නම් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම දාගන්නත් පුළුවන්.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site