ස්කාර්ලට්ට ආදායම වැඩිලු ස්කාර්ලට් ජොන්සන් 2016 වර්ෂයේදී වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට නිළිය ලෙස හඳුන්වනු ලැබේ. ඇය පසුගිය වර්ෂයේ චිත්‍රපට 04ක් සඳහා දායක ව 09 January 2017
'ආයෙමත් ආදරෙන්' සතියේ දින පහේම, රාත්‍රි 8 ට ස්වාධීන රූපවාහිනියෙන් Cine Arts ඉදිරිපත් කිරීමක් 09 January 2017
වින් ඩීසල් හින්දියෙනුත් වැඩ පටන් අරන් වින් ඩීසල් රංගනයෙන් දායක වන "xXx: Return of Xander Cage’s" චිත්‍රපටය මෙම මස 19 වැනිදා ලොව පුරා එළිදැක්වීමට නියමිතය. මේ වනවිට එහි ප්රචාරක කට 09 January 2017
විෙජ්වීරට අඳින කමල් වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස මොස්කව්හි ලුමුම්බා මිත්‍ර සරසවියට ගිය විජේවීර එහිදී ඉගෙනුම ලැබුෙව් මාක්ස්වාදයයි. මාක්ස්වාද 09 January 2017
මම ඉස්සො වඩේ කන්න පෙරේතයි ජනපි‍්‍රයම නිළිය (දෙරණ සිනමා සම්මාන උළෙල) ස්ටාර් සිටි (දෙරණ) අනාගත බලාපොරොත්තු තැබිය හැකි නිළිය (හිරු ගෝල්ඩන් සම්මාන උළෙල) නිර් 09 January 2017
ලක්ෂ 44ක ජංගම දුරකථන සමග කාරයක් පැහැරගෙන කළුතර ජංගම දුරකථන අලෙවි නියෝජිතයකු සිය මෝටර් රියෙන් රුපියල් ලක්ෂ 44ක ජංගම දුරකථන හා රුපියල් ලක්ෂ 7ක මුදල් ද සමග කළුතරට යද්දී සිව් ද 08 January 2017
‘හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පොළොන්නරුවට දෙන්න‘ ''අපි චීනෙට කර්මාන්ත ශාලා ඉදිකිරීමට ඉඩම් ලබා දෙනවා කියලා දැන් හම්බන්තොට ලොකු උද්ඝෝෂණ සිද්ධ වෙනවා. මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින 08 January 2017
එතෙර කොටි යළි ගොරවන්න සැරසෙති ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා නීති යෝජනාවක් සැකසීම සඳහා එල්.ටී.ටී.ඊ හිතවාදි න 08 January 2017
‘ශ්‍රී ලංකාවට ක්ෂේත්‍ර රැසකින් ඉදිරියට යා හැකියි‘ කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, වරාය කේන්ද්‍ර කරගත් ආර්ථිකය සහ තේ කර්මාන්තය ආදී ක්ෂේත්‍ර රැසකින් ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කළ හැකි 08 January 2017
‘ආයෝජන කලාපය සම්බන්ධ ගිවිසුම අද හෙටම අත්සන් කරනවා‘ යෝජිත හම්බන්තොට වරාය ආශ්රිත ආයෝජන කලාපය සම්බන්ධයෙන් අද හෙටම පාර්ලිමේන්තුව සහ අනෙකුත් අදාළ අංශ දැනුවත්කර චීනය සමඟ ගිවිසුමට 08 January 2017
‘පිරිස නැවැත්වූයේ නැතිනම් ප්‍රභූන් අනතුරේ‘ හිස් භාණ්ඩාගාරයක් අතැතිව ණය කන්දරාවක් ගොඩ ගැසී මෙහොතක රටේ මහපරිමාණ සුබසාධනයක් වෙනුවෙන් ඇරඹෙන නීත්‍යනුකූල ව්‍යාපෘතියකට අකුල් හ 08 January 2017
‘පියමං කෙරුවෙමු’ ගීතය අලුත් හඬකින් ‘පියමං කෙරුවෙමු’ ගීතය කියන්නේ අද වනවිට ගුවන් විදුලියේ හෝ රූපවාහිනි නාළිකාවක් තුළ ඇහෙන්නෙම නැති ගීතයක්. සෝමතිලක ජයමහ සහ නීලා 08 January 2017
උසාවි නියෝග කැඩීයැයි 51ක් රිමාන්ඩ් උසාවි නියෝග නොතකමින් උද්ඝෝෂණය කරමින් පොදු දේපොළවලට හානි කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ 38 දෙනෙක් හම්බන්තොට මහේස්ත්‍රාත් අධික 08 January 2017
රැඟුම් පාලක මණ්ඩල ගොඩනැඟිල්ලට මුල්ගල තියයි ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ නව ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධනත්වයෙන් අද 08 08 January 2017
විදේශ ඇමැති බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක බ්‍රිතාන්‍යයේ දින 5ක නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳුදා (9) දිවයිනෙන් පිටත්ව යන බව විදේශ කටයුතු 08 January 2017
‘ජනතාව පාරට බැස්සේ බලාපොරොත්තු කඩවුණ නිසයි‘ - විජිත හේරත් ‘අද ජනවාරි 08වැනිදා. මේ ආණ්ඩුව වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මේ ආණ්ඩුව පිහිටුවන කොට රටේ ආර්ථිකය, දේශපාලනය, ප්රජාතන්ත්රවාදය සම්බ 08 January 2017
මත් වතුර එපා යයි ආදිවාසී කතක් උපවාසයේ තම බල ප්‍රදේශයේ අරක්කු ජාවාරම තහනම් කර ප්‍රදේශයේ ආදීවාසි සාමාජිකයින්ට නිදහසේ ජිවත් විමට පරිසරය උදාකර දෙන ලෙස ඉල්ලමින් දිඹුල 08 January 2017
ජීවයේ පියානෝ කැලැන්ඩරේ මිනිසාගේ සම්පූර්ණ ජීව කාලය මේ ලෝකයේ ජීවී පැවැත්මෙන් කොපමණ කොටසක්ද යන්න පෙන්වන රිචඩ් ඩෝකින්ස්ගේ මෙම වීඩියෝව පසුගිය දිනවල ඉතා ජනප්& 08 January 2017
එන ඉරිදට 'NEXT GEN' දේශීය ජාත්‍යන්තර කලා ශිල්පීන්ගේ ප්‍රසංග රුසක් ඉදිරිපත් කරමින් STAR EVENTS ප්‍රධානී සුධර්මා නෙත්තිකුමාර ලබාදුන් ගුණාත්මක දායකත්ව 08 January 2017
‘2020 ජනපතිවරණයේදීත් ශ්‍රීලනිප අපේක්ෂකයා මෛත්‍රී‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යෑමටත් ශ්‍රී ල 08 January 2017
ත්‍රිකුණාමලයේ බුදු පිළිම 4 කට හානි කරති සංවිධානාත්මක පිරිසක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්ථාන හතරක තිබූ බුදු පිළිමවලට සෙනසුරාදා (7) සහ අද (8) අලුයම් කාලවලදී හානි කර ඇතැයි 08 January 2017
අමරාවතියේ නගර සැලසුම් ශ්‍රී ලංකාවටත් ඉන්දීය අන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී නාරා චන්ද්‍රබාබු නයිදු සහ ප්‍රාන්ත ඇමතිවරු සිව්දෙනෙක් අද (08) මහානගර 08 January 2017
‘යහපාලනය දැන් අවසන්‘ - හිටපු ජනපති මහින්ද හම්බන්තොට දී ජනතාව සාමකාමිව පැවැත්වු විරෝධය මර්දනය කිරිම සදහා භික්ෂුන් වහන්සේලාට පවා පහරදීමෙන් යහපාලනය, ප්රජාතන්ත්රවාදය, නී 08 January 2017
හොලිවුඩ් ගිය 'ටොම් පචයෝ' අසූව දශකයේ මුල් භාගයේ දී රෝයි ද සිල්වාගේ "ගෙදර බුදුන් අම්මා" චිත්‍රපටයෙන් රංගන ශිල්පියෙකු ලෙස දොරට වැඩි කීත් රංග, පහුගිය කාල 08 January 2017
මෑන්පවර් සේවක සංගමයට උසාවි නියෝගයක් ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් ගාලු මුවදොරදී අද පැවැත්වීමට නියමිත උත්සව පරිශ්‍රයට සහ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතු 08 January 2017
කොළඹින් ගමට ගිය 80කගේ ප්‍රතිඵල නවතී දුෂ්කර ප්‍රදේශවලින් උසස් පෙළ විභාගයට මුහුණ දුන් බව කියන සිසුන් 80 දෙනකුගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව නවත්වා ඇතැයි විභාග කොමසාරිස් 08 January 2017
බණ්ඩාරනායක ජන්ම දින සැමරුම ගාලු මුවදොරදී ‘මේ රටේ ගැමි ජනතාවට ඉගෙන ගෙන තැනකට එන්න පුළුවන් වුණේ බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරද්දී ඇතිකළ ප්‍රතිපත්ති 08 January 2017
පස් කපන්න ඇවිත් ගම උණුසුම් වෙයි මොරෙන්තුඩුව කලපුගම හොරේකැලේ පෞද්ගලික ඉඩමක පස් කැපීමට අද (8) පස්කපන යන්ත්‍ර, ටිපර් රථ සමග කොන්ත්‍රාත්කරුවන් පැමිණෙද්දී ගම්වාසීන් 08 January 2017
වව්නියාවෙන් පළවැනියා ප්‍රතිඵල එද්දී මරු තුරුළේ මෙවර උසස්පෙළ ප්රතිඵවලින් වව්නියාවේ ගණිත අංශයෙන් පළවැනියා වී ඇති සිසුවිය ගිය වසරේ ඔක්තෝම්බර් 11 වැනිදා කුරුණැගලදී සිදු වූ රිය අන 08 January 2017
හික්කඩුවේ වාහන තුනක් එකට ගැටේ හික්කඩුව - බද්දේගම මාර්ගයේ, නලාගස්දෙණියේ දී මෝටර් රියක්, කැන්ටර් රියක් හා වෑන් රියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 8 දෙනකු තුවාල 08 January 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026