( ජූඩ් සමන්ත)
ඡන්දය භාවිත කිරීමට පුත්තලම - අට්ටවිල්ලුව ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය තමාගේ ඡන්දය ඒ වන විටත් භාවිත කර ඇතැයි ඡන්ද නිලධාරීන් පැවසූ බව අට්ටවිල්ලුවේ පදිංචි මේරි කැලිස්ටා (70) මහත්මිය පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පුත්තලම දිසා ලේකම් හා තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පැවසුවේ ඡන්දය විමසීම නිමා වීමට පෙර මේ සම්බන්ධයෙන් පැමිණිළි කර තිබුණේ නම් යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉඩ තිබූ බවයි.
තමාට අසාධාරණයක් සිදුවී ඇති බව කියමින් ඇය පුත්තලම පොලීසියට පැමිණිළි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති එකකින් ගියා. ඉස්සර නං ඡන්ද මධ්‍යස්ථාන ඉදිරියේ එලිපිටමනේ ඔයවගේ දේවල් සිදුවුණේ.
බලන්න අපේ වැඩ කොපමණ ඉක්මන්ද?