ඡායාරූප - ශාන්ත රත්නායක
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයට පැමිණ අද (10) ඡන්දය ප්රකාශ කළේය.


ඡායාරූප - ශාන්ත රත්නායක
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයට පැමිණ අද (10) ඡන්දය ප්රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට යහපතක්ම වේවා! මජර ක්රමය වෙනස් වේවා. !!!
ජවිපෙ එක සැලකිය යුතු මට්ටමකින් ඉදිරියට පැමිණියහොත් එය සැමගේ ජයග්රහණයකි. මන්දයත් ඔවුන්ගේ අරමුණ කිසිවෙකුත් දිනවීම, අගමැති කරවීම නොව වැඩපිළිවෙලක් දිනවීමයි.
මේ ඡන්ද ප්රතිපලය ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය විදහා පෙන්වති. ජය වේවා !!!
ශ්රී ලංකාව ජයග්රහණය කරා ගෙන යා හැකි එකම පක්ෂය ජවිපය පමණක්ය.
මෙදා පොටේ දෙනවා බැටේ කියල තමයි එන්නේ..
ෂුවර් එකට අපට දාන්න ඇති...