(ඩබ්.ඒ.පියතිලක)
ඡන්ද මධ්‍යස්ථානය තුළදි ඡන්දය සළකූණු කිරිමෙන් පසු එම පති‍්‍රකාව ජායාරුප ගත කළ බව කියන පුද්ගලයකු පොලොන්නරුව කදුරුවෙල අල් සහරා ප‍්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය පවසයි.
අදාළ ඡන්ද මධ්‍යස්ථානාධිපති විසින් පොලිසියට කළ දැනුම්දීමක් අනුව ඔහු අත්අඩංගුවට ගනු ලෑබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි වෙඩි තිබ්බේ නැද්ද?
මේ වගේ දෙයක් තේරුම් ගන්න බැරි අය දැන් ඡන්දයෙන් රටට ඇති ප්‍රයෝජනය මොකක්ද?