සටහන සේයාරු - හිරාන් ප්‍රියංකර ජයසිංහ
පළාත් පාලන මැතිවර්ණයේ ජන්ද විමසිම සිදුවන ( 10 ) දිනයේ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ජන්ද මධ්‍යස්ථාන වෙත පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවිමට කටයුතු කල බව පුත්තලම තේරිම් භාර නිළධාරි එන් .එම්.එන් චිත්‍රානන්ද මහතා පවසයි.
තේරිම් භාර නිළධාරිවරයා පවසා සිටියේ කල්පිටිය ප්‍රදේශ ගනනාවක ඇතිවු සිදුවිම් කිපයක් හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවිමට සිදුවු බවයි .එසේම මේ වන විට දිස්ත්‍රික්කයේ කිසිදු මැතිවර්ණ ටය බාධාවක් එල්ල වි නැති බවත් ජන්ද දායකයින්ගේ අයිතිය ආරක්ෂා කර දිමට උපරිම කැපවිම සිදුකරන බවද පැවසිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඇස් දෙක විතරක් ඇරගෙන එන නින්ජා කට්ටියේ හැඳුනුම් පත පරීක්ෂා කරන්නේ කොහොමද? මේක ඡන්දෙකදී බලපාන ප්‍රශ්නයක් නේද?