සමන් විජය බංඩාර
පොහොට්ටුවේ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවෙකුට පහර දී තුවාල සිදු කර බව පවසමින් හෙම්මාතගම රජයේ රෝහලේ මේ වන විට එම එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයා නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.
හෙම්මාතගම පොලිසිය ආදාල රෝගීයාගෙන් පැමිණිල්ල විභාග කරමින් සිටින අතර එම රෝගියා ප‍්‍රතිකාර සඳහා ඇතුලත් කිරීමෙන් පසුව අදාල අපේක්ෂකයාද හෙම්මාතගම රෝහලේ ප‍්‍රතිකාර ලබා ගැනිම සඳහා ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පැමිණ ආදාල අපේක්ෂකයාගෙන් හා ආධාර කරුවන්ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉතින් පරණ පුරුදුනේ... කොහොමවත් වෙනස් කරගන්න අමාරුයි.