ඡායාරූප - ළහිරු හර්ෂණ
කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානයට අද (10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණියහ.
පළාත් පාලන මැතිවරණ ඡන්ද ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට හැකි වූයේ එක්සත් ජාතික පක්ෂය හඳුන්වාදුන් නව ඡන්ද ක්‍රමය නිසා බවත්, මැතිවරණ ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට සහයෝගය ලබාදුන් මැතිවරණ කොමිෂන් සභාවට සහ සමස්ථ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම සියලු ඡන්ද දායකයින්ට තම ස්තූතිය පළ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කොළඹ, විශ්ව විද්‍යාලයේ, විද්‍යාල මන්දිරය පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ මෑන්ස්.. ජවිපෙ එකට කතිරේ ගහන්න ඇති රටට ආදරයක් තිබෙනවා නම්... රට කාබාසිනියා වුණත් කමක් නැහැ කියලා හිතනවා නම් අලියට කතිරේ ගහයි.
වීරයා වගේ කැමරාවට පෙනෙන්න ආවට ප්‍රතිඵල දැක්කාම අකුලා ගන්නට තමයි වෙන්නේ. මොකද මම දුන්නෙත් ජවිපයට නිසා...
මට හොඳටම ෂුවර් අර නෝනා රට ගැන හිතනවා නම් අලියට කතිරේ නොගහන බවට. ප්‍රතිඵල බලලා මම කියන්නම් එයා කාටද කතිරේ ගැහැව්වේ කියලා.
ෂුවර් එකට රෝසි නෝනාට ඡන්දෙ දෙන්න ඇති....
මානසික රෝගී බමුණොත් ඉන්නවා කියලා අදයි දැනගත්තේ ...
අපේ "මැන්ස්" හෙන විරයාවගේ ඇවිදගෙන එනවා නේද? දැක්කම කවටයාගේ මුහුණ මතකයට එනවා.
මතක් වෙන්නේ මොන කවටයාද? ඉන්ටනැෂනල් කවටයෝ මිස්ටර් බීන්, චාලිචප්ලීන්, ලොරෙල් අන් හාඩි, ජෙරී ලුවිස්ද නැතිනම් ලෝකල් කවටයෝද?