(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් රැගෙන ගිය කැබ් රථයක් අද(10) උදැසන මුලතිව් මාන්කුලම ප්‍රධාන මාර්ගයේදී පෙරළීමෙන් එහි ගමන්ගත් තිදෙනකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
ජන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණ නිලධාරියකු , පොලිස් නිලධාරීයකු හා කැබ් රථයේ රියදුරු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ.
අධික වේගයෙන් ධාවනය වී වේගය පාලනය කරගැනීමට නොහැකිව කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd