ජූඩ් සමන්ත
පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමන්ට බැන වැදුනේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හලාවත නගර සභාවට තරග කරන අපේක්ෂිකාවක හලාවත පොලීසියට පැමිණිලි කර තිබේ.
අද (10) දහවල් 12.30 ට පමණ හලාවත ආනන්ද ජාතික පාසල ඉදිරිපිටදී මෙය සිදුවු බවද ඇය ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd