ඡායාරූප : ක. ග. කරුණාරත්න
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව නව නගරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද පෙරවරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.





ඡායාරූප : ක. ග. කරුණාරත්න
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව නව නගරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද පෙරවරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳුමෙන් පෙනෙන්නේ තමන්ටවත් නැහැ වගේ... නේ.
මොකද මෙතුමා පොහොට්ටුවේ පාට ඇදුමක් ඇඳගෙන ඉන්නේ?
ශුවර් නැහැ.. තීරණය කළාද කියලා එජාපයට ඡන්දෙ දාන්න.
ඡන්දය පොදු පෙරමුණට... එ්කනේ රතු ඇඳන්ඉන්නේ...
නීතිය සැමට සාධාරණ නම්, මේ ඡායාරුප අරගත්තේ මැකෝවත්ද?
මේ මිනිසුන් ඔබතුමාට අවලාද නැගීමට හේතුව කුමක්ද? වසර 3ක් ගෙවිලත් අල්ලපු හොරෙක් නැහැ. එය සාධාරණ නොවේද ? ඔබතුමාට ජය !!!
ඔන්න ඔහේ පොහොට්ටුවට ගැහුවා හිටන්....
4 වැනි පින්තූරයේ ජනපතිතුමාට පාට ගාන නෝනගේ අතේ ඉලාස්ටික් බැන්දේ කවුද? ඒක හරියට දැන්වීමක් එල්ලන් ඉන්නවා වගෙයි ! වෙන තැන්වල වගේ "බැජ්" එකක් කරේ එල්ලුවානම් නරකද? අනේ මන්ද මෙහෙමත් විකාර !!!
දැන් ඔය පෝලිමේ ඉන්නවා වගේ පෙන්වලා තමා මුලින්ම රටම ඇන්දුවේ.. අඩු වියදමකින් දිව්රුම් දීලා, බෝල්ට් පොයින්ට් පෑනෙන් අත්සන් කරලා, කෙහෙල් කොලේ බත් කනවා පෙන්නලා, කඩේකට රිංගල සෙරෙප්පු ගන්නවා පෙන්වලා අන්තිමේ මහා බැංකුවත් සුද්ද කළා.
ඡන්ද මධ්‍යස්ථාන ඇතුලේ පින්තූර, වීඩියෝ, ජංගම දුරකථන තහනම් බව කිව්වේ මැතිවරණ කොමිසමේ බොස්ම නේද? මේවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නොවේද කියා අහන අයත් ඉන්නවා! එ්ත් ඉතින් මෙතන ඉන්නේ ජනාධිපතිවරයා කියන අයත් ඉන්නවා නේ! කූඩුවෙත් කැමරා කරුවෙක් එල්ලිලා ඉන්නවා.
ශක්තියේ මිනිසා.. යුක්තියේ මිනිසා.