මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අද (10) දහවල් නිට්ටඹුව නම්බාදළුව ක්ෂේත්රාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය භාවිතා කරනු ලැබුවාය.
කුමාරතුංග මහත්මිය සමග ඇගේ සොහොයුරිය සුනේත්රා බණ්ඩාරණායක මහත්මියද පැමිණ සිටියාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවට තමයි ඉතිං ....
ඡන්ද පත්රිකාවෙන් පිට කතිරේ ගහයිද දන්නේ නැහැ.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග "මහත්මිය" වුණෙත්, ශිරන්ති රාජපක්ෂ "මැතිණිය" වුණෙත් කොහොමද කියලා ආච්චි මගෙන් ඇහුවා. බුලත් විටක් හපන ගමන්. මට දවල් තරු පෙනුනා.. ප්රශ්නයේ බැරෑරුම් කම නිසාත්, ඒකට මට උත්තරයක් නැති නිසාත්! මේකේ කොමෙන්ට්ස් දාන කෙනෙකුට මම එයාගේ ප්රශ්නය ඉදිරිපත් කරන්නම්. හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා පිළිතුරක් දෙන්න, පුළුවන් නම් .....
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග "මහත්මිය" වුණෙත්, ශිරන්ති රාජපක්ෂ "මැතිණිය" වුණෙත් කොහොමද කියලා ආච්චි මගෙන් ඇහුවා. ඒ විතරක්යැ ශ්රීමත් ආර්යාවන් භාර්යාවන් උනේ කියලාත් අචිචිට කියන්න . ආචිචිට කියන්න එක ජනතාවගේ කැමැත්ත කියලා. අම්මපා වයසට ගිහිල්ලත් හොයන ඕපාදුප, ගැහැණුන්ගේ හැටි ඔහොම තා.