සිරියාවේදී කළ ඇමරිකානු ප්‍රහාරයට රටවල් 5 ක සහයෝගය
සිරියානු ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකාව කළ මිසයිල ප්‍රහාරයට සහයෝගය දක්වන බව රටවල් පහක් මේ වන විට ප්‍රකාශ කර ඇත. එංගලන්තය, ජපානය, සෞදි අරාබිය, ඕස්ට්‍රේලියාව හා ඊශ්‍රායෙලය යන රටවල් ඇමෙරිකාවේ මෙම තීරණයට සම්පූර්ණ සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ.