(රංජන් කස්තුරි)
අමාත්‍යංශ දහයකට නව ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම් සිදුකර ඇත.
ඒ අනුව,
- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය - පද්මසිරි ජයමාන්න මහතා
- උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය - ජේ.ජේ. රත්නසිරි මහතා
- ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය - ඩී.කේ.ආර්.ඒකනායක මහත්මිය
- විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය - පී.රනේපුර මහතා
- පළාත් සභා පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යංශය - කමල් පත්මසිරි මහතා
- සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය - බන්දුල වික්‍රමාරච්චි මහතා
- තිරසාර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය - ඒ.පී.ජී. කිත්සිරි මහතා
- සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය - ජේ.පී.එස්.වීරකොන් මහත්මිය
- වාරිමාර්ග ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය - සිසිර කුමාර මහතා
- ජාතික ඒකාබද්ධ සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය - එම්.වයි.එස්. දේශප්‍රිය මහතා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙටදින නව සභාපති පත්කරනු ඇත. අනිද්දාට අදාළ විෂය බාර ඇමැතිවරු අති උත්කර්ෂවත් අන්දමින් පත් කිරීමට නියමිතය. ඉන් අනිද්දා " දිරච්ච අඹ ලෑලිවලින්" අලුතින් කැබිනට්ටුවක් පත් කරනු ඇත. රට විනාශ කරන සියලුම "වංක" දේශපාලකයන් හට කරන විවෘත අරාධනයයි. පිනට තුන්වේල ගිලීමට "අකමැති කිසිවකුට" මේ සා විශාල පින්කමට සහභාගි වීමට නොහැකි බව දැන්වීමට කැමැත්තෙමු. අදාළ "පිංගුත්තර" මැති ඇමතිවරුන්ට තමන්ගේ "පින්පඩි හැඳුනුම්පත" රැගෙන එන මෙන් කාරුණිකව දන්වන්නෙමු...
අනේද කියන්නේ... එනවා යනවා...!!!