’’සංචරණ අඩුවීම සතුටුදායකයි’’ රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 18 August 2021
‘බලධාරීන් කියනවානම් රට වැසිය යුතුයි‘ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින කොරෝනා අවදානම් තත්ත්වයට පිළියමක් වශයෙන්රට යම් කාලයකට වසා දැමිය යුතු යැයිසෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලීමක් කරන්නේ නම් රජය ඊට අවනත වී කළ යුත්තේ රට වසා දැමීම බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි. 18 August 2021
ආනයනය නවතා තිබූ රථවාහන 164ක් ආනයනයට අනුමැතිය ආනයනය කිරීම නවතා තිබූ වාහන 164ක් ආනයනය කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 18 August 2021
කටුනායක එන්නත ගන්න ආ පිරිසට බඹරු විදිති කටුනායක , ඇවරිවත්ත , සුමිත්‍රාරාම විහාරථානයේ පැවති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මධ්‍යස්ථානයට අද ( 18) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ . 18 August 2021
රට වැසීම ගැන රජය මුරණ්ඩු ස්ථාවරයක නෑ මොනවා වුණත් රට වහන්නේ නැතැයි යන මුරණ්ඩු ස්ථාවරයක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 18 August 2021
“ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න’’ ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනියම ආරක්ෂාකරගානීම සඳහා ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ‘ලංකාදීප’යට පැවසීය. 18 August 2021
කොරෝනා ආසාදිත වූ වෛද්‍යවරයකු මරුට රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබේ. 18 August 2021
සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය අධික සහල් මිල පාලනය කිරීම සහ පවතින සහල් හිඟයට පියවරක් ලෙස සහල් මෙටි්රක් ටොන් 6,000ක් කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 18 August 2021
සීනි තොගයක් රේගුවේ හිරවෙයි සීනි ආනයනය තහනම් කිරීමෙන් පසුව මෙරටට ගෙන්වූ සීනි විශාල තොගයක් රේගු බාරයේ පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය. 18 August 2021
පිටකොටුව ‘දෙවැනි හරස්වීදිය‘ වහයි රෙදිපිළි සහ තෑගි භාණ්ඩ තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කොටුව දෙවන හරස් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින කීපයකට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබේ. 18 August 2021
බදියුදීන් යළි රිමාන්ඩ් පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (18) නියෝග කර තිබේ. 18 August 2021
තවත් සංවේදී පරිසර කලාප 4ක් නම්කෙරේ ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති හතරක් අලුතින් හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි. 18 August 2021
ගම්පහින් ආසාදිතයන් 2046ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 261 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2046 දෙනෙකු වාර්තා ඇත. 18 August 2021
පියාගේ උදලු පහරින් දියණිය මරුට වාඩුවැලිවිටිය රුක්අත්තනගොඩ පදිංචි පුද්ගලයෙකු තම 33 හැවිරිදි දියණියගේ හිසට උදැල්ලකින් පහරදි ඊයේ (17) රාත්‍රි ඝාතනය කර ඇතැයි නාගොඩ පොලිසිය පවසයි. 18 August 2021
දින 16ට මරණ 1926ක් වාර්තා වෙයි මෙම මාසයේ මුල් දින 16 ක කාලයේදී මෙරටින් කොවිඩ් මරණ 1,926 ක් වාර්තා වී ඇත. 18 August 2021
රජය ඔක්සිජන් ලීටර් 3,20,000 ආනයනයට යයි කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනය කිරීමට රජය තීරණය කර ඇත 18 August 2021
එන්නත් තව තොගයක් ආනයනයට කැබිනට් අනුමැතිය තවත් ෆයිසර් එන්නත් මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනුවක් කඩිනමින් ආනයනය කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත . 18 August 2021
‘‘රට වහන්නේ නෑ:දැඩි සංචරණ සීමා පනවනවා‘‘ රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 18 August 2021
බුත්තල නගරයත් වහයි පවතින කොවිඩ් අවදානම හේතුවෙන් බුත්තල නගරයේ සියලු වෙළද ව්‍යපාර බ්‍රහස්පතින්දා(19) රාත්‍රි සිට ලබන බදාදා (25) දින දක්වා වසා දැමිමට තිරණය කළ බව වෙළද සංගමයේ සභාපති සුසන්ත ගුණවීර මහතා පවසයි. 18 August 2021
සුවසැරිය ගිලන් රථ සේවාව තවත් පුළුල් කරයි ‘1990 සුවසැරිය’ ගිලන්රථ සේවයේ ප්‍රතිචාර දැක්වීමේ සාමාන්‍ය කාලය විනාඩි 13 සිට විනාඩි 8 දක්වා අඩුකිරීමට සැළසුම් කරමින් තිබේ. 18 August 2021
මනමාලිය කැන්දන් යන්න ඉතාලියෙන් ආ තරුණයා කොරෝනාවට බිලි සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කෝරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 18 August 2021
පළාත් රැසකට අද වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (18) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 August 2021
නිරෝධායන නීති කැඩූ 284ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 284 කු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි 18 August 2021
අසාද් සාලි 31තෙක් රිමාන්ඩ් පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්රාධාන මහේස්ත්‍රාත් බුද්ධීක ශ්‍රී රාගල මහතා අද නියෝග කළේය. 17 August 2021
කොරෝනා මරණ අද 171ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 171 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 August 2021
කොරෝනා ආසාදිතයන් 3555ක් අද දින වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් රෝගීන් 3,555 දෙනකු අද(17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 17 August 2021
කොරෝනා ආසාදිත ගැබිණි මව දරුවා බිහිකර නොඑන ගමන් යයි දරුවා ප්‍රසූත කිරීම සඳහා ගම්පහ රෝහලට ඇතුළත්ව සිටි කොරෝනා ආසාදිත 33 හැවිරිදි මවක දරුවා බිහිකර දින හයකට පසුව මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 17 August 2021
ලුණු අඩු කළොත් රෝග රැසකින් රැකෙයි බෝවන රෝග බහුලවීමට හේතුවක් වන්නේ අධික ලුණු පරිභෝජනය වන අතර ලංකාවේ ජනතාව අධික ලෙස ලුණු පරිභෝජනයට හුරුව ඇතැයි සමීක්ෂණයකින් හෙළි වු බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රේණුක ජයතිස්ස මහත්මිය පවසන්නීය. 17 August 2021
චීනයෙන් බිලියන 61.5 ණයක් ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කළේය. 17 August 2021
පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෝ දෙදෙනෙක් මරුට සූරියවැව වැවේගම පාර මහවැලිකඩආර හන්දියේදි රන්මාල කොල්ලකරුවන් සහ පොලිසිය අතර ඇති වූ වෙඩිහුවමාරුවක් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026