
(ඉන්දිකා රාමනායක)
විශ්ව විද්‍යාල විවෘත කරන ලෙසට ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානාය කළ විරෝධාතා පාගමනක් කොටුව ප්‍රදේශයේ ආරම්භ විය.
මෙම විරෝධතා පා ගමන කොටුව සෙරමික් හංදියේ ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාල දක්වා ගමන් ආරම්භ කර ඇත.
මෙම විරෝධතාව හේතුවෙන් කොටුව, කොල්ලුපිටිය ඇතුලු ප්‍රදේශ රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය කියයි.
( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් උපන් රටේ සරසවි සිසුන්ගේ අද්යාපනය විනාශ කරන ජෙප්පන්ගේ මේ පක්කලියන්,බොලකාරයන් වන අන්තරේ ඉන්න එකදු බුරුවෙක් කළුකුමාර ප්‍රමුක නායක රැලගෙන් කිසිදාක විමසීමක් කරතිබේද ජේවීපී නායකයන්ගේ දරුවන් මොන රටවලද ඉගෙනගන්නේ...? ඒ ඒ රටවලත් ඒ දරුවන් උද්ගෝෂණ කරන්නේද ? එසේ වෙනත් රටවල ඉගෙනීම සදහා ජෙප්පන් මුදල් සොයාගත්තේ කෙසේද ??? 6% ප්‍රතිශතය ගැන කෑමොර දෙන ජෙප්පන් සරසවිවල ආචාර්ය.මහාචර්යවරුන් විසින් කෝටි ගණනක මුදල් වංචා කිරීම් පිලිබදව නිහඩව දෙකොණ ගැට ගසාගෙන සිටින්නේ මන්ද ? කළුකුමාර ප්‍රමුක ජෙප්පන් නඩේට මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා..අප විමසා තිබෙන පැනයන්වලට මෙම පුවත්පතේම පිළිතුරු ලබාදීමට දෛර්ය ලැබේවා,ඥාණය පහල වේවා.....