(රංජන් කස්තුරි)
රටපුරා ප්‍රදේශ ගණනාවක අද දිනයේ ඉන්ධන හිඟව පැවති බව වාර්තා විය.
ඉන්ධන නොලැබීම නිසා ප්‍රදේශ ගණනාවක ඉන්ධනහල් අද වසා තිබූ අතර ‘‘ඉන්ධන නැත“ යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණි.
කොළඹ, ගම්පහ, ගාල්ල අනුරාධපුර සහ මාතලේ අදී දිස්ත්‍රික්කවල තිබෙන ඉන්ධන අලෙවිසල් එලෙස වසා තිබූ අතර ඇතැම් අලෙවිසල්වලට ඉන්ධන තොග ලැබුනු බවද වාර්තා විය.
ඩොලර් හිඟවීම නිසා ඉන්ධන ආනයනය සීමා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට වගේම මිනිස්සුන්ටත් පිස්සු... දැං කී වතාවක් තෙල් පෝලිමේ හිටියාද?
ඕවා මොනවද? තව ඉදිරියට තව පෝලිම් බොහොමයක් එයි.