ගොවීන්ට නින්ද ගිය අතරේ අලි වගාව වනසති ආණමඩුව කොට්ටුකච්චිය කිලවන්එළිය කුඹුරු යායට කඩා වැදුන වල් අලි රංචුවක් අස්වනු නෙළිමට ආසන්නව තිබු අක්කර 20 කට ගොයම වනසා ඇති බව ගොවිහු හඩා වැලපෙති. 22 February 2023
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 22 February 2023
නිලධාරීන් චක්‍රලේඛ අල්ලගෙන දඟලනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙකට දමා චක්‍රලේඛ දෙකක් අල්ලගෙන දඟලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 February 2023
හොර හරකා සමග සාජන් මාට්ටු පොලොන්නරුව මනම්පිටියෙන් හොරා ගත් බව කියන ගවයකු ගෙවත්තේ බැඳගෙන සිටි බව කියන පොලිස් සැරයන්වරයෙක් කන්තලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 20 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 22 February 2023
තනතුරට පත් කලා නම් කෙලින් කියන්න මුදල් කාරක සභා සභාපති ධුරයට තමා පත්කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ නමුත් ඒ තනතුර පිළිබඳ නිල වශයෙන් දැනුම් නොදෙන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:- 22 February 2023
රුහුණේ කුමාරිය කළුතරින් නතර වේ රුහුණු කුමාරී දුම්රිය අද (22) උදෑසන කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක් වීමෙන් එහි ගමන් ගත් දුම්රිය මගීහු දැඩි අපහසුතාවයකට ලක්වූහ. 22 February 2023
මැතිවරණ කොමසාරිස්ට මනි ඕඩර් පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ’’ මනි ඕඩර්’’ යැවීමේ වැඩසටහනක් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේදී පැවැත්විණි. 22 February 2023
නැගෙනහිරට පොඩි වැස්සක් නැගෙනහිර පළාතේ අද (22) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා මධ්‍යම, දෙපාර්තමේන්තුව පවසයි. 22 February 2023
බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානයට සුද්දයක් දුන් කතක් ඇතුළු පහක් මාට්ටු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අයත් බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානය හොර රහසේ ඇතුලු වී එහි තිබු ලැප්ටොප් පරිගණකයක්, සහ සී සී ටී වී කැමරාවේ දක්ත පටිගත වන ඩී වී ආර් යන්ත්රයන් ,කැමරාවක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු සැකකරුවන් පස් දෙනකු අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 February 2023
වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන්ට තර්ජන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක් කර තිබේ. 21 February 2023
රාජකාරියට වාර්තා නොකළ පොලිසියේ තුනකට වැඩවරදී පොලිස් රාජකාරිය එපා වී රාජකාරියට වාර්තා නොකළ පිටකොටුව පොලිසියේ ආධුනික කොස්තාපල්වරුන් තිදෙනෙකු සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 21 February 2023
හර්ෂ පඹගාලක මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිධූරය තමාට ලබා දීමට තේරීම් කාරක සභාව පැහැදිලිවම තීරණය කර ඇතත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය වෙනත් කතාවක් පැවසීමෙන් බරපතළ ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 21 February 2023
ලක්ෂ 50 ක රන්මාලයක් නාගොඩදී කොල්ලකාලා කෝටිපති ව්‍යාපාරිකයකුගේ ගෙල බැදි ලක්ෂ 50 ක රන් මාලයක් කදාන නාගොඩ ප්‍රදේශයේ දී කොල්ලා ඇතැයි කඳාන පොලිසිය කියයි. 21 February 2023
රජයේ බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය 21 February 2023
ජොන්ස්ටන්ගේ ස.තො.ස නඩුව: මුලික විරෝධතා සම්බන්ධ තීන්දුව 16 දා වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතු`ථ තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩු දෙකක් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිකරුවන්ගේ නීතීඥවරු කොළඹ මහාධිකරණය හමුවේ මතු කොට ඇති මුලික විරෝධතා සම්බන්ධ තීන්දුව 21 February 2023
එජාප පුංචි මන්ත්‍රීවරුන් 1137 ක් පක්ෂයෙන් පන්නයි පළාත් පාලන ආයතන වෙත එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ සභිකයන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (21) සවස ඒකමතිකව තීන්දු කළේය. 21 February 2023
පාඩු ලබන ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) දින පනාගොඩ දී පැවසීය 21 February 2023
පෙම්වතියට පොටෝ යැවූ සරසවි සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙයි අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනට ගෙල ප්‍රෙද්ශයට ඇද ඇතිරිල්ලක් දමාගෙන සිටින ඡායාරූපයක් යැවු පෞද්ගලික විශ්ව විද්යාේලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය කියයි. 21 February 2023
බලපිටිය රෝහලේ ගින්නක් බලපිටිය මූලික රෝහලේ රසායනික දවය ගබඩා ඒකකයේ දැන් හදිසි ගින්නක් හට ගෙන ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 21 February 2023
ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව රවී කියයි රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් ඖෂධ නියාමන අධිකාරීයට බලපෑම් කරන ඇතැම් විශේෂඥයින් ඉන්දියන් ඖෂධ විරෝධයක් නිර්මාණය කිරීම සහ සෞඛ්‍ය ඇමතිවරයා අනවශ්‍ය ඉන්දීය පක්ෂපාතීත්වයක් පෙන්වීම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. 21 February 2023
විදුලි සේවකයෝ 2021 ලෙඩ නිවාඩු දීමනා ඉල්ලති ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මෙතෙක් නොගෙවූ 2021 වසරේ වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ලබාදෙන ලෙස එහි වෘත්තිය සමිති පාලන අධිකාරියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. 21 February 2023
වසරේ මුල් මාස 6 තුළ ගෙවිය යුතු ණය මෙන්න මෙම වසරේ මුල් මාස 6 තුළ විදේශ ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2,609ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 February 2023
පාර්ලිමේන්තුවේ අලුත් කමිටුවට සාමාජිකයන් නම් කරයි පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 21 February 2023
මැතිවරණය කල් දැමීම ගැන විවාදයක් ලබාදෙන්න බෑ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලූ විවාදය ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ආණ්ඩු පක්ෂය එකඟවී නොමැත. 21 February 2023
හෙට කළුවර නැති වේවි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකව කෙරීගෙන යන බවත්, ඒ නිසා හෙට එතරම් කළුවර නැතිවනු ඇති බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 February 2023
“සිංහල අකුරු’’ ’’දෙමළ අකුරු’’ ජනපතිට පිළිගන්වයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ ’’සිංහල අකුරු’’ සහ ’’දෙමළ අකුරු’’ ග්රන්ථ ද්විත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය. 21 February 2023
කිව්.ආර්. මාස තුනකින් අවසන් වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 21 February 2023
බියගුල්ලන් නොවී ඡන්දෙ තියන්න ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු කරන්නැයි ,ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් සහ අදාළ සියලු රාජ්‍ය ආයතනයන්හි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. 21 February 2023
වී අස්වැන්න වැඩි කරගන්න සැලැස්මක් ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහල නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10 ඇතුළත හෙක්ටයාර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුමක් සකස් කර තිබේ. 21 February 2023
ඉන්ධන ආනයනයට පෞද්ගලික සමාගම් 3ක් ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර බෙදාහැරීමේ හැකියාව ඇති පෞද්ගලික සමාගම් තුනක් මේ වන විට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 21 February 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026