
ඓතිහාසික කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර මීට සුළු වේලාවකට පෙර විථි සංචාරය ආරම්භ කළේය.
කතගම දේවාලයේ වාසනා හසිතියා දේවාභරණ රැගත් කරඬුව වැඩම කරමින් පෙරහර ගමන් ආරම්භ කළ අතර පෙරහර නැරඹීමට අති විශාල සංඛ්‍යාවක් කතරගමට පැමිණ සිටිති.
කතරගම නගරයට ඇතුළු වීමට දිගු වාහන පොලිම් අද සවස් වනතුරුම දක්නට ලැබිණි.
වසර හතරකට පසු පෙරහර අති උත්කර්ශවත් අයුරින් මෙවර පැවැත්විණි.
(කේ.ඩි.දේවප්‍රිය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd