(එම්.කේ.නන්දසේන)
කතරගම වැඩසිටි කන්ද විහාරස්ථානය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන කැබ් රථයක් කඳු මුදුනේ සිට පහත මාලය වෙත එමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් එහි ගමන්ගත් බැතිමතුන් අට දෙනකු සුළු තුවාල ලබා කතරගම රෝහලට යොමුකොට ඇතැයි කතරගම පොලීසිය කියයි.
ත්‍රිකුණාමලය, වවුනියාව යනාදී ප්‍රදේශයන්හි පදිංචි කරුවන් මෙලෙස අනතුරට පත්ව ඇත. කතරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේව ආරක්ෂාව සඳහා කතරගම කපුවාට හරියට ගෙවීම් කරන්න නැතුව ඇති. නැත්නම් මෙහෙම කාර් එක පෙරලෙයිද?
මමත් ඔය කැබ් වල වැඩසිටි කන්ද උඩ සිට පහලට ඇවිල්ල තියෙනවා. අපිත් ආවේ ඇඟේ ලේ වතුර වෙලා මේ රියදුරන් යන වේගයට. මම හිතුව මුන් කවද හරි වාහන පෙරලගන්නවා කියල. කිසි විනයක් නෑ. මිනිස් ජීවිත් ගැන හැඟීමක් නෑ.
දෙවියන්ගේ උදහසට ලක් වෙලා වත්ද ?