සෝමරතන හිමියන්ට ගෞරව නාම තනතුරක්
පුලුකුණාව රජ මහා විහාරය, අම්පාර සාම බෞද්ධ විහාරය, නාමල්තලාව ශ්‍රී ශෛලබිම්බාරාමය, කල්මුනේ ශ්‍රී සුභද්ධාරාමය, මාණික්කමඩු පුරාණ රජ මහා විහාරය, අම්පාර මාහාවාපි විහාරය, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ඇතුලු විහාරස්ථාන ගනණාවාකට නායකත්වය දෙමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී විභුතිය ආරක්ෂා කරමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහා සඝරුවනක් බිහි කරමින් කටයුතු කරන ලද කිරිදිවැල සෝමරතන හිමියන්ට නිසා මල්වතු මහා විහාරිය කාරක මහා සංඝ සභාව විසින් උන්