

(ගයාන් සූරියආරච්චි )
විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයකු හා තවත් පුද්ගලයෝ තිදෙනෙක් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 – 38 අතර වයසේ පසුවන ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මඩපාත සහ කැළණිය යන ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.
අක්මීමන පොලිස් වසමේ පින්නදූව හෝටලයක් ඉදිරිපිට දී ඊයේ (12) මෙම වැටලීමක් සිදුකර ඇත.
එහි දී ලක්ෂ තිහකට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 205, මිලි ග්‍රෑම් 740 ක ප්‍රමාණයක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් කාර් රථයක් , ජංගම දුරකථන හතරක්, පොලිස් භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ජාවාරමාගේ ගෝලයෝ ‘අයිස් ‘ සමඟ අල්ලයි