
(යොහාන් භාසුර)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරිවලට අනියුක්ත කර ඇති බැවින් මැතිවරණ දිනය වන අනිද්දා (14) එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා ක්‍රියාත්මක නොවන බව වැඩ බලන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd