තිරිසනාට අපහාස නොකරන් මිනිසුනේ මිනිසුන් විසින් කැරෙන නොමනා ක්රියාකම් වලදි ඔවුනට සතුන්ගේ නම් පටබැඳිම එම සතුනට අපහාස කිරීමත් නිසා එය නතර කරන්නැයි වන ජිවි ඇමැති එ 06 September 2011
ළමා හිංසන පැමිණිලි 24 පැයේම ලබන සැප්තැම්බර් පළමුවැනි දා සිට ළමා හිංසනය ගැන විසිහතර පැයේම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව එහි කොමසාරිස් 05 September 2011
දකුණේ පාසල්වලට අවේලාවේ යන්න බෑ දකුණු පළාතේ සියලූම පළාත් සභා පාසල්වලට ලබන සඳුදා සිට අවේලාවේ කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ නොදෙන බව පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත් 05 September 2011
හැංගෙන්න බැරිවේ හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවේ සිටිය දී වසර එක හමාරකට පෙර දෙමටගොඩ පොලිසියේ අත්අඩංගුවෙන් මිදී පලා ගිය හෙරොයින් සම්පත් මහන 05 September 2011
පිහිටට ‘ග්‍රීස් යකාත්’ නෑ බොරු ග්‍රීස් යක්ෂ භීතියක් පතුරුවමින් කතුන් බිය ගන්වන්නවුන් තමන් වෙත බාර දෙන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර හමුදා කඳවුරුවලට පහරදී රජයේ ද 05 September 2011
රත්වත්තේ ඉල්ලීම ඉවතට හිටපු ආරක්ෂක ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේට එරෙහි වත්කම් නඩුව ඉවත දමන්නැයි ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම ඉවත දැමූ කොළඹ මහාධිකරණ විනි 05 September 2011
පොන්සේකාට දිගටම ප්‍රතිකාර හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා තවත් දෙසතියක භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් වෙත ඉදිරිපත් කරන්නැයි ත 05 September 2011
විජය කණ්ඩායම ජයකොඩි බඳී ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය මෙරට සියලූම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන එක්ව සිවුවැනි වරටත් සංවිධිනය කළ ‘‘ඇසි දිසි’’ ක් 05 September 2011
මාලඹේ වෙද උපාධිය එපා රුහුණු සිසු උද්ඝෝෂණයක් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට උපාධිය දීමේ අයිතිය හිමි කර නොදෙන්නැයි ඉල්ලා රුහුණු විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් අද දහවල් එ 05 September 2011
‘එස්.අයි. උසාවි ගේනු’ දහතුන් හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන සිද්ධියක සැකකරුවන් නිදහස් කැර ගැනීමේ අදහසින් දැරියගේ නිවෙසට ගොස් ලිපියකට අත්සන් ගත්තැයි 05 September 2011
තර්ජනය හෙළා දකී මාතර ලංකාදීප වාර්තාකරු ක්‍රිෂන් ජිවක ජයරුක්ට දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න දුරකතනයෙන් කුණු හරුපයෙන් බැන වැදී මරණිය තර් 05 September 2011
අලිමංකඩ උපවාසේ ඉවරයි හම්බේගමුව - උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට බලන්ගොඩ හම්බේගමුව පාරේ දහයියාගල දක්වා අලි ඇතුන් දෙතුන් සියයක් දිනකට එහා මෙහා යන අලිමංකඩ ත 05 September 2011
හමුදා නමත් කයි අනුරාධපුර බුලන්කුලම දළුක්කුලමේ ඉපැරැණි නටඹුන් ඇති හේනක නිදන් හෑරූ යුද හමුදා කොමාන්ඩෝ භටයන් දෙදෙනකු හා ගුවන් හමුදා භටයකු බව කියන ති 05 September 2011
එකම අංකෙන් බලපත් දෙකයි එකම අංකයක් ඇතිව දෙදෙනකුට නිකුත් කළ රියැදුරු බලපත්‍ර දෙකක් මහනුවර පොලිසියේ රථවාහන අංශය බාරයට ගෙන ඇත. මහනුවර ඞී.ඇස්. සේනානායක වීදියේ 05 September 2011
ගාමනී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සිනමාවට ගෙනා ‘ගාමනී’ චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ. උපාලි රාජපක්ෂ නිෂ් 05 September 2011
‘‘නිශාචර පිරිස් මේ ක්ෂේත්රයට ගේන්න එපා...’’ රංගන ක්ෂේත්රය තුළ සිය නිසඟ කලා හැකියාවන් තුළින් පේ්රක්ෂක අවධානය සේම විචාරක අවධානයද දිනාගන්නට සමත් වූ රංගන ශිල්පිනියක ලෙස දු 05 September 2011
ආඥාපති ‘සෙනෙහස් මෙහෙයුමේ’ නැගෙනහිර නව ආඥාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා සාම්පූර් සුබ සාධක මධ්‍යස්ථානයේ පවුල් 900ක සුවදුක් බැලීමට ගියේය. මේ වැසියන් ආදරයෙන් රැකබල 05 September 2011
දැරිය කෙළෙසීම අපොස උසස්පෙළ විභාගය හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැවැති මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහල් මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලකදී දස හැවිරිදි දැ 04 September 2011
පොලිසිය ගින්නක් නිවයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඉහළ මා ඔය කොටසේ වැව් රක්ෂිතයේ ගින්නක් නිවාදැමූ බව පොළොන්නරුව පොලිසිය කියයි. පැය තුනක් තිස්සේ පොලිසි 04 September 2011
හිටපු ගුවන් භටයා මල් කැකුළක් තලයි අකුරැස්ස තෙලිජ්ජවිල අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේදී විභාගය අවසන්වීමෙන් පසුව අවුරුදු දහයක දැරියක කෙළෙසීම සම්බන්ධයෙන් ගුවන් හ 04 September 2011
දේව පූජාවටත් විදිති පොල්ගම්පොළ හරංකහපතන ශිලානන්ද දේවගිරි විහාරයේ නාථ දේවාලයට පූජා කළ රුපියල් ලක්ෂ දෙක හමාරක රන් අබරණද රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක් 04 September 2011
දෙන්නාගේ තොරතුරක් නෑ දඹදිව වන්දනාවේ ගොස් සිටියදී ගිය 29 වැනිදා ආගිය අතක් නොවූ ශ්‍රි ලාංකිකයින් දෙදෙනකු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නො 04 September 2011
උයන්ගොඩ චීන තානාපති චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස රංජිත් උයන්ගොඩ චීන ජනාධිපති හු ජින්තා ඕට අක්ත පත්‍ර පිළිගැන්වීය. ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ 04 September 2011
සහෝදරත්වය පෙන්වති බොරු ග්‍රීස් යක්ෂ භීතිකාවක් පැතිර යද්දී බොරු ග්‍රීස් යකකු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යමින් සිටියදී පුත්තලම පොලිසියේ 04 September 2011
කෑම සොයා දවාලෙත් ගම්වදිති පැටවුන් සිව් දෙනෙකුද සමග විස්සක පමණ අලි රංචුවක් නිකවැරටිය දණ්ඩුව ගමේ පැසුණු කෙත් යායට අද මහ දවාලේ පැමිණ ඇතැයි ගැමියෝ කියති. කොටවෙහෙ 04 September 2011
ආරුගම්බේ සැණකෙළිය නිමවෙයි දියමත ලිස්සා යෑමේ අන්තර්ජාතික සර්පින් තරගය පොතුවිල් ආරුගම්බේ මුහුදු වෙරළේදී අද අවසන් විය. රටවල් විසි ගණනකින් තරගකරුවෝ 04 September 2011
දික්වැල්ලේ ගැටුමක් සුළු බහින් බස් වීමක් දුර දිගගොස් දික්වැල්ලේ දෙපිරිසක් අතර පැය තුනක් තිස්සේ පැවැති ගැටුමක දී තුවාල ලැබූ හත් දෙනකු රෝහල් ගත කළ බව පොල 03 September 2011
තක්සේරුකරු රිමාන්ඩ් ආදායම් බදු අඩුවෙන් ගණනය කිරීම සඳහා ගලෙන්බිඳුනුවැව ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ගත් බව කියන ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු අන 03 September 2011
පොලිස් සහතිකයට එස්.එම්.එස් රට රැකියා ඇතුළු විවිධ අවශ්‍යතා වෙනුවෙන් පොලිස් සහතික ඉල්ලූම්කරුවනට දැන් එස්.එම්.එස්. කෙටි පණිවුඩ මගින් එම සහතිකය සූදානම් දැයි plc හිස 03 September 2011
ඕස්ටේ්රලියාවට ලකුණු 125 ක ජයක් ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අ 03 September 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026