අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඊයේ (29) මහනුවර නිත්තවෙල පිටියේ පැවැති තරගයේදී කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 38-29 කින් මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කිරීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-8 ක් ලෙස රාජකීය විදුහල පෙරමුණෙ සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුභ පැතුම් කොල්ලෝ!
රාජකීයන්ට ජය වේවා.....!!
රාජකීය විදුහලට ජය වේවා !!.(ස)