ගාල්ල දිස්ත්‍රික් අපදා පෙර සූදානම් කමිටු රැස්වීම ගාල්ල මහා දිසාපති කාර්යාලයයේ හත්වැනි මහලේ පැවැත්වෙමින් තිබියදී දෙවැනි මහලේ වා සැකසුම් යන්ත්‍රයෙන් හටගත් ගින්නක් නිසා කලබලයක් ඇති විය. ආපදාවක දී ක්‍රියා කළ යුතු ආකාරය ප්‍රායෝගිකව කියා දී දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු සියලු දෙනාම ආරක්ෂා සහිතව ඉවත් කිරිමටත් මහා ගින්න නිවා දැමීමටත් ආපදා නිලධරයෝ සමත් වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපදා නිලධාරීන්ට අපගේ ප්‍රණාමය!