ලොව දෙවැනි විශාලතම පැරිස් ඩිස්නිලන්තය අප්‍රෙල් 12 වැනි දා විසිවැනි සංවත්සරය සැමැරීය. ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා හැම කෙනකුට එකතු වී සතුටු විය හැකි ඩිස්නිලන්ත පහක් ඇමෙරිකාව, ජපානය, හොංකොං හා යුරෝපයේ ඇත. එහි ආදි කර්තෘ වෝල්ට් ඩිස්නිය. පැරිස් ඩිස්නිලන්තයේ සැණකෙළි භුමිය පමණක් අක්කර 3600කි. ජාතීන් 78ක භාෂා විසි දෙකක් කතා කරන සේවකයෝ 1200ක් එහි සිටිති. වෝල්ට් ඩිස්නි සමාගමට කොටස් 51ක් ද සෞදි අරාබියේ ෆාහඩ්හි රජුගේ මුණු බුරකු හා ලොව වැඩිම බැංකු ප්‍රමාණයක කොටස් හිමි අල් වලීඩ් බින්ටලාල් (57) කුමාරයාට කොටස් 49ක් හිමි වී ඇත. ඔහුගේ පෞද්ගලික වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් කෝටි 1800ක් හෙවත් රුපියල් කෝටි 234000කි.

420
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ඩිස්නිලන්ත 3 යි තියෙන්නේ.ඒ ඇමෙරිකාව, ජපානය,(පැරිස්) සහ යුරෝපයේ
අනේ අපිටත් යන්න ඇත්නම්