ජගත් කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි රැලි හා පෙළපාළි පවත්වයි. රජය කොළඹ නගර සභා පිටියේ ද, එක්සත් ජාතික පක්ෂය යාපනයේ ද, ජනතා විමුක්ති පෙරමුණ බී.ආර්.සී පිටියේ ද, පෙරටුගාමි සමාජවාදී පක්ෂය ප්‍රයිස් පිටියේ ද, පැරැණි වාමාංශික කොටස් කිරුලපොනේ ද මැයි රැලි පවත්වයි. කල්මුණේ ද මැයි රැලියකි. කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ පිළිරුව ඉදිරිපිට ද (කොළඹ පිටකොටුව) මැයි රැලියකි.-ජායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර




එක්සත් ජාතික පක්ෂය ප්‍රම්‍රඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලි යාපන නගරයේ තැන් කිහිපයකින් අරඹා අඟහරුවාදා සවස දෙකට ශාන්ත රෝඩ් ක්‍රීඩංගනයේදි රැලිය පැවැත්වීමට නියමිතය
- ඡායාරූප රොමේෂ් ධනුෂ්ක ද සිල්වා



1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමාට ජයවේවා! මේ වගේ බියක් සැකක් නොමැතිව රැළි තියන්න පුළුවන වුණේ ඔබට පින් සිදු වන්නයි.
අයියෝ!