'ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි ලු' හිටපු ඇමැතිවරයකුගේ බිරිය පසුගිය සෙනසුරාදා නුවරඑළියේ සීතල මැදුරක දී සාදයක දී හිටි ගමන් කෝපයෙන් පිපිරෙමින් බැන වැදුනාය. එහි සාදය 18 April 2016
දුප්පතා කරපිට වැට් බදු බර නෑ ජනපති කියයි පොදු ජනතාව මත බදු වැඩි කිරිමට රජයේ කිසිම ආර්ථික විශේෂඥයකුට ඉඩ නොදෙන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පොළොන්නරුව බුද්ධි මණ්පයේ දී අද (18) 18 April 2016
ගාල්ල මාතර දුම්රිය පිලිගත කරයි ගාල්ල කටුගොඩ අතර දුම්රිය පිලිපැනීමෙන් පැය 15කට ආසන්න කාලයක් ඇනහිටි දුම්රිය ධාවනය අද පෙරවරු 10.30ට පමණ යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රි 18 April 2016
දින දහයට කෝටි දාහතරයි අප්‍රේල් 16 වැනි දා පස්වරු 6 සිට 17 වැනි දා පස්වරු 6 දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමන් කළ වාහන 58,477 කින් රුපියල් 18,397,300කට වැඩි මුදලක් උපයා 18 April 2016
ෂාරුක්ගේ පින ෂාරුක් ඛාන් කියන්නේ බොලිවුඩයේ ප්‍රේමවන්තයානේ. කොහොම නමුත් ෂාරුක් සමග ළමා රංගනයෙන් දායක වුණු අය පවා අද ෂාරුක්ගේ පෙම්වතිය ලෙස ඇතැම 18 April 2016
අගුරුවාතොට ලොරි රියදුරු රිමාන්ඩ් අගුරුවාතොට අනතුරින් තුවාල ලැබු මවක (27) කොළඹ ජාතික රෝහලේ දී මිය ගිය බව පොලිසිය කියයි. ඇගේ කුඩා දියණිය ද එම ස්ථානයේ දී ම මිය ගියාය. ලොර 18 April 2016
අලුත් යාළුවෙක් විස්සයි විස්ස බලන්න ඇවිත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පසුගිය 13 වැනි දා පැවැති 18 April 2016
'මහින්ද විපක්ෂ මැයි රැලියට' කොළඹ කිරුළපන දී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට තමා සහභාගී වන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අලුත් අවුරුද්දදේ 18 April 2016
පොලිස් පොතෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා දෙවට පිවිසුම අතර වලහන්දූවේ දී අද (18) ජීප් රියක් බස් රථයක ගැටීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා කරාපිට 18 April 2016
වකුගඩු ජාවාරම් පරික්ෂණයට ඉන්දියාවෙනුත් සහය පතයි වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන ඉන්දියානුවන් අට දෙනාගෙන් හත් දෙනෙක් අද (18) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබුහ. පළමු 18 April 2016
විග්නේෂ්වරන් රෝහලේ : ඉඩම් සාකච්ජාව කල් යයි උතුරු මහ ඇමැති සි.වි.විග්නේෂ්වරන් හදිසියේ අසනිප වී යාපනය ශික්ෂණ රෝහලට ඉරිදා 17 ඇතුළත් කර ඇති බව වාර්තා වේ. උතුරේ ඉඩම් නිදහස් 18 April 2016
ඉන්දියා බලාගාරය සම්බන්ධන්ට එපාවේ ත්‍රීකුණාමලයේ ඉදි කිරිමට නියමිත ඉන්දියා තාප විදුලි බලාගාරය සදහා ඉඩම් අක්කර 818 ක් දීමට රජය පියවර ගනිතියි දෙමළ ජාතික සන්ධානය තරය 18 April 2016
නව පොලිස්පති කවුදැයි තීන්දුව අද ජනපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) දින පස්වරු තුනට කතානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වීමට න 18 April 2016
සිංහල තරුණයෙකු දමිල තරුණියකට ආදරය කරන 'දෙමලිච්චි' මියුසික් විඩියෝව නව පරපුරේ යොවුන් ගායන ශිල්පියෙකු වන දර්ශන ඉලංගසිංහ ගායනා කරන 'දෙමලිච්චි' මියුසික් විඩියෝවට මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලැබේමින් පව 18 April 2016
පියුමි හංසමාලිගේ අවුරුදු නිවාඩුව පියුමි හංසමාලි පහුගිය දවස් වල සමාජ වෙබ් අඩවි ඔස්සේ සෑහෙන්න ජනප්‍රිය චරිතයක්නෙ. කාලෙන් කාලෙට කරලියට එන පියුමි හංසමාලිගේ නවතම මාතෘ 18 April 2016
කකුල් කරේ.. තුනටි හඳේ මේ වීඩියෝව නරඹන ඔබත් මෙය සියැසින් දුටු ප්‍රේක්ෂකයන් සේම අපහසුතාවට පත්වනු නිසැකය. ඒ මෙහි ඇති විස්මය දනවන ගුණය නිසාවෙනි. මෙම තරුණයා 18 April 2016
මම හැමදාම මගේ රසිකත්වයට ගැලපෙන ගීත ගායනා කරනවා "ඩැෆඩිල් මලක්", "සිත්තම් කරමින්", යන සුභාවිත ගීතවලින් රසික ජනාදරයට පත් ඔහු දයාන් විතාරණ වෙයි. ගායන රැල්ලත් සමග ඉදිරියට නොය 18 April 2016
මේ 'වංහුං'ගැනයි මේරියන්ස් සංගීත කණ්ඩායමේ ගීතයක් වන "වංහුං" ගීතය පසුගියදා එළිදැක්වූවා. මෙම ගීතය අවුරුදු 10කට පසුව කණ්ඩායමක් වශයෙන් නිර්මාණය ක 18 April 2016
සල්ලි පොකුරු මේ විදිහටත් අහන්නකෝ ඩේමියන් වික්‍රමසිංහගේ රොක් හඬ සමග කදිමට ගැළපෙන ගීතයක් වන මිල්ල සොයා චිත්‍රපටයේ සල්ලි පොකුරු ගීතය ගීටාරයද වයමින් මේ ගයන්නෙ රුමේෂ 18 April 2016
හොඳ ආරාධනාවක් බලාපොරොත්තු වන 'ජීනා' වෘත්තීය වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිණියක වන ඇය නිරූපණය ක්ෂේත්රයට පිවිස ඇත්තේ විනෝදාංශයක් වශයෙනි. ජීනා අන්මන් වන ඇය අපත් සමග ඇයග 18 April 2016
කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ තහනම් යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේතනායගම් මහතා මින් ඉදිරියට තම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම සඳහා අවසරය නොදීමට තීරණය කර ඇත. 17 April 2016
පුහුණු වෙන්න ගිහින් 16 කට තුවාල නුවරඑළිය යතුරු පැදි තරගයක පෙරහුරුවකදී යතුරපැදියක් පුස්සැල්ලාවේදී පාරෙන් ඉවතට පැන පොලිස් කාන්තාවක ඇතුළු 16 දෙනෙක් තුවාල ලදහ. එක 17 April 2016
රනිල් මහනාහිමිවරුන් බැහැදකී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) මල්වතු පාර්ශවයේ හා අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරු හමුවිය. අගමැතිවරයා අස්ගිරි පාර්ශවයේ නව මහ 17 April 2016
ශිහාන්ගේ 'දිනෙක මගේ' එළිදකී ශිහාන් මිහිරාංග ගායනා කරන 'දිනෙක මගේ' ගීතයේ වීඩියෝව පසුගියදා එළිදැක්විය. එය ඔවුන් හඳුන්වා දෙන්නේ Lyric Video ක් හැටියටයි. මෙහි සංගීත 17 April 2016
‘‘නගර සභාවට පිස්සුද?‘‘ මට්ටක්කුලියේ අභිනවයෙන් ඉදිකළ විනෝද උද්‍යානය විවෘත කිරීමට දින නියමව තිබුණේ පසුගිය නව වැනිදාය.නියමිත දිනයටම උයන විවෘත කෙරිණ. අල 17 April 2016
ශිරන්තිට දුන් රිය බර කොන්දේසි මත රතු කුරුසෙට ශ්‍රීලංකා රතු කුරුස සංගමය හිටපු ජනපති බිරිය වන ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය වැඩසටහනට ලබාදී තිබූ ඩබ්ලියු.පී කේ.ඒ.0642 දරන ඩිෆෙන්ඩ 17 April 2016
මන්ත්‍රීට අනතුරින් තුවාල පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල නිවසේ අලුත් අවුරුදු උත්සවයකට සහභාගීවී ආපසු යමින් සිටියදී සන්ධානය 17 April 2016
මගමරු බරට වැඩ ගෙවුණු දින අට දී රිය අනතුරු වලින් 53 දෙනකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඉකුත 17 April 2016
අයිඑම්එෆ් ණය තව සති දෙකකින්? අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ණය මුදල ඉදිරි සති දෙකක කාලය ඇතුළත ලැබෙතියි ශ්‍රීලංකාව අපේක්ෂා කරයි. රට මුහුණදී සිට 17 April 2016
පැය 24 න් දෙකෝටියට කිට්ටු කරයි අප්‍රේල් 15 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක වාර්තාගත ආදායමක් උපයාගත් බව එහි අධ්යක්ෂ එස්.ඕපනායක ම 17 April 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025