මුවන් දෙදෙනකු මැරූ බවට සැකපිට පුද්ගලයන් පස් දෙනකු අද කළ වැටලීමක දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසයි. හම්බන්තොට පදිංචි මෙම සැකකරුවන් පස් දෙනා අද මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර ම්ලේච්ඡ හදවත් ඇති මිනිස්සු අද කාලේ ඉන්නේ (නි)