2016-11-27-ent-112

ගජමෑන්, සිරිබිරිස්, මගෝඩිස්තුමා ඇතුළු චරිත රැසක් බිහිකළ කාටූන් හා චිත්‍ර කතා කලාවේ දැවැන්තයකු වන කැමිලස් පෙරේරාගේ කාටුන් දිවියට අවුරැදු 50ක් පිරීම නිමිත්තෙන් මෙම මස 25, 26 හා 27 දිනයන්හි කොළඹ BMICH හිදී කාටූන් ප්‍රදර්ශනයක් පවත්වනු ලබයි.

 

2016-11-27-ent-111