අතුරුගිරිය හෙට්ටියාවත්තේදී හෙරෝයින් ග්රෑම් දහයක් ලඟ තබාගත් බව කියන සැකකාරියක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෝමාගම අංකුඹුරේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකලබව කියන සැකකරුවෙකු හෝමාගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42ක් සමග පුද්ගලයන් තුන් දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි
විලච්චිය මහවැව ඉස්මත්තේ මිය ගොස් සිටි වන අලියකු ආදාහනය කළ බව විලච්චිය පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd