මේ යූටියුබ් චැනලයක් ගැන සෑදූ වීඩියෝවක්. ඔවුන් සිදුකරන්නේ නොයෙක් වූ නිෂ්පාදන දෙපළු කිරීමයි. එයට කැමරාවක් වේවා නූල් පන්දුවක් වේවා ඉතා පහසුවෙන් සිදුකරන අතර, එය සිදුකරන ඥාති දෙසොහොයුරන් පවසන්නේ ඔවුන් එය එලෙස සිදු කරන්නේ ඕනෑම දෙයක ඇතුළත ඇති දෑ වඩා පැහැදිලිව නරඹන්නට හැකි වෙන ලෙස කියායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd