පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිය හා දියණිය දක්ෂිණ අධිවේගි මගේ පින්නදූව ලග්ගලදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව පොලිසිය කියයි
ගාල්ලේ සිට කොළඹ බලා දක්ෂිණ අධිවේගීි මගේ එමින් සිටි මෙම කාර් රියේ කාන්තාවන් පස්දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවද පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරට හේතුව මොකක්ද දන්නේ නැහැ (නි)
ලක්වැසියන්ට අධිවේගී මාර්ග තවම පුරුදු නැහැ. (නි)
ඔය කට්ටිය යන්න ඇත්තේ උඩින්ද දන්නෙ නැහැ. (නි)
වම් පසින් ඉස්සර කිරීම අනතුරට හේතුවයි මේ සඳහා දඩ මුදල 50,000 කළ යුතුයි (ම)
හයි වේ වල යන්න ලංකාවේ දක්ෂ රියදුරන් ඉතාම අඩුයි. වාහනයක් කරකවන්න ඉගෙනගත්තට මදි. රියදුරු පාසල් වලත් එම ක්‍රම කියලා දෙන්නේ නැහැ. (නි)