2016 නොවැම්බර් 27 | ප.ව. 03:31
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
සත්ත්ව නිෂ්පාදන අලෙවි බලපත්‍රයක් හිමි ව්‍යාපාරිකයකු විසින් මිනිස් පරිභෝජනය සූදානම් කර තිබූ කිලෝ 20 බැගින් වූ පරිප්පු ගෝනි 33ක් මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි. පරිප්පු ගෝනි සහිත ගබඩාව වත්තල පිහිටුවා තිබිණි. වැටලීම කළ නිලධාරීන් පවසන්නේ මේ ව්‍යාපාරිකයා කල් ඉකුත්වූ පරිප්පු සත්ත්ව අහාර සඳහා බව පවසමින් මිලදී ගෙන මිනිස් පරිභෝජනය සඳහා යළි අළෙවි කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යහපාලන ආණ්ඩුව මිනිසුන්ට සළකන්නේ හරියට සතුන්ට සළකනවා වගේ කියලා ක්‍රියාවටම නඟලාම පෙන්නන්න යනවා වගෙයි. (නි)
අපි දන්නෙ නැතුව මේ වගේ කොච්චර කාලා ඇද්ද? (නි)
කොහොමත් මේ බඩු මිලේ හැටියට අපිට ඉස්සරහට ඕවා තමයි කන්න වෙන්නේ (නි)
මේ ව්‍යාපාරිකයා විසින් කර ඇත්තේ මිනිසුන් හැටියට හිටි සත්ව කොටසක් බල්ලෝ බළල්ලු ඌරන් හා හරකුන් ලෙසට පරිවර්තනය කළ දේශපාලකයාගේ භූමිකාවට අත්වැලක් සැපයීමයි. නැත්නම් දුෂණ රුදුරු චක්‍රයේ සදාකාලිකවම කරකැවෙමින් ඉන්න පුළුවන් විදියට මන්ත්‍රීවරුන්ව නැවත තෝරා පත්කර යවන්න කටයුතු කරන්නෙත් "මේ සත්තු" ටික විසින්ම හැර වෙන කවුරුන් විසින්ද? (නි)
දැන් කාටවත් පරිප්පු කන්න ලැබෙන එකක් නැහැ. ඔය මුද්‍රාව කැඩුව ගමන් පරිප්පු යන්නේ කොහාටද කියලා විමසිල්ලෙන් ඉන්න වෙනවා. (නි)