වව්නියාවේ සිට මාතර බලා අද පෙරවරුවේ ධාවනය වන සිග්‍රගාමී දුම්රිය හුනුපිටිය දුම්රිය ස්ථානයේදී සිමෙන්ති මිශ්‍ර කරනු ලබන කන්ටේනරයක ගැටීම නිසා විනාඩි 45ක් පමණ පමා වී කොළඹ කොටුවට පැමිණමට සිදු විය.
ප්‍රධාන මාර්ගයක දුම්රිය ගේට්ටුව වසා තිබියදීත් රියදුරන් නොසැලිකිලිමත් ලෙස මාර්ගය හරහා ධාවනය කිරීම අනතුරට හේතුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් කොටයි! (නි)