කී බෝඩ් වාදනයක් ලස්සන වෙන්නේ එහි ශබ්දයෙන් පමණකැයි ඔබ සිතනවානම් මේ වීඩියෝව නරඹන්න. මෙය වාදනය කරන්නා එය නටමින් වාදනය කරන නිසා ඔහුගේ හැකියාවන් සහ පුහුණුව ඉතා දැඩි බව ඔබට බැලූ බැල්මටම කිව හැකියි. ඔහුගේ නම කුමක්දැයි නොදන්නා මුත් ඔහුගේ හැකියාවනම් අගය කළ යුතුමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd