කැනේඩියානු රැප් ගායකයෙකු වන ඩ්‍රේක් විසින් පසුගියදා පළමු ඇමෙරිකානු සංගීත සම්මානය හිමිකර ගන්නා ලදී. 30 වැනි වියේ පසුවන ඩ්‍රේක්ගේ නම ඇතුළුව තවත් ගායක ගායිකාවන් 13 දෙනෙකුගේ නම් මේ සඳහා නම්කර තිබුණි. ඒ අතරින් ඇමෙරිකානු සම්මාන රාත්‍රියේදී හොඳම රැප්/හිප්පොත් ගීත ඇල්බයට හිමි සම්මානය ඔහුට හිමිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd