‘තව පෑව්වොත් විදුලි කප්පාදුවක් අත ළඟ‘ පවතින වියලි කාළගුණික තත්ත්වය ඉදිරි සතිදෙක තුල පැවතුන හොත් බොහෝ විට රටේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල නිය 12 October 2016
‘හිටපු ආරක්ෂක ලේකම්, නාවික හමුදාපතීන් අල්ලස් කොමිසමට කැඳවීම වැරදියි‘ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විවිධ චෝදනා පරීක්ෂා කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් උසාවියට කැඳවීම ප 12 October 2016
අපි අපේ දැනුම නොමිලේ වුණත් බෙදාදෙන්න සූදානම් මල්කාන්ති ජයසිංහ "විකෘති", "මූදු පුත්තු", "ධවල භීෂණ", "මකරාක්ෂයා", ඒකාධිපති ආදියේ සිට "මාරක ළිඳේ සවාරියක්" වේද 12 October 2016
සාලාව වන්දියෙන් හමුදා මුදල් කපා නොගනියි කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානිවූ නිවාස යළි ඉදිකිරීමේදී යුද හමුදා වියදම් කපා ගැනීමට ගත් තීරණය වෙනස්කර ඇතැ 12 October 2016
ත්‍රී රෝද රියක් පැහැරගත් දෙන්නෙක් කොටුවෙති බණ්ඩාරගම, බද්දේගොඩ දී පිරිසක් සමග ත්‍රී රෝද රථයක් පැහැරගෙන රියදුරු දණ ගස්වා පහරදුන් බව කියන කුකුල් ගොවිපළක හිමිකරුවකු හා හිටපු 12 October 2016
ඔක්කොම කුණු කාත්තන්කුඩි කලපුවේ ‘යුද්ධෙ කාලේ ආයුධවලින් ගැහුවා. දැන් යුද්ධෙ ඉවරයි. දැන් අපිට පෑනෙන් ගහනවා.‘ යැයි කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ උප 12 October 2016
බොලිවුඩයේ වැඩිම බදු ගෙවන්නා බොලිවුඩයේ වැඩිම බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට හැකිව තිබේ. ඔහු මේ වසරේදී ඉන්දීය රු 12 October 2016
දික්ඔය රෝහලේ කුණු කුණු නොවෙයි හැටන්, දික්ඔය රෝහලේ එකතුවන කැළිකසල කිලෝ 300ක් පමණ කළමනාකරණය කර දිරාපත්වන අපද්‍රව්‍යවලින් ජීව වායුව නිපදවා රෝහල් මුළුතැන්ගෙයි දෛන 12 October 2016
යාන් ඔය 500ක් අ'පුරේ පෙළපාලි පහළ යාන් ඔය ව්‍යාපාරයට අත්පත් කරගත් ඉඩම් වෙනුවෙන් වසර තුනකට පසුවද වන්දි නොගෙවු යැයි කියමින් 500 පමණ දෙනා අනුරාධපුර කච්චේරිය අසල අද (1 12 October 2016
සමාජ ශාලා ගැටුම ගැන මෛත්‍රී පරීක්ෂණයක් ඉල්ලයි පසුගිය සෙනසුරාදා අලුයම කොළඹ කොම්පඤ්ඤවීදියේ රාත්‍රී සමාජය ශාලවක දී ජනපති පුත් දහම් සිරිසේන හා ජනාධිපති ආරක්ෂකයන් ගැටුමක් ඇතිකරග 12 October 2016
ප්‍රංශ හොර පිම්ම වරදී රුපියල් ලක්ෂ තිහක මුදල් කොන්ත්‍රාත්තුවක් මත නීති විරෝධී ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පුද්ගලයෙකු තුර්කියෙන් පිටුවහල් කරනුු 12 October 2016
හොරණ නිවුන්නු පහේ කඩඉම පනිති හොරණ ශ්‍රි මේධංකර මහ විදුහලේ නිවුන් දරුවෝ තිදෙනෙක් පහේ ශිෂ්‍යත්වය ඉහළ ලකුණු ලබා සමත් වී ඇති බව ජයන්තා සමරතුංග විදුහල්පතිනිය කිය 12 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ බන්ධනාගාරයේ සිටින සැමියාට රෙදි පිළි හා කෑම අස්සේ සගවා කේරළ ගංජා ගෙන ගිය බිරියක ලබන 25 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට යාපන මහේස්ත්&z 12 October 2016
බුදුන් වැඩිය මගෙ මවුබිම ගැන ගයන පුංචි කෝකිල සවන් යොමා මග බලා සිටි මට ගුවන් තලෙන් කොවුල් හඬක් ඇසුණා සවනට සීගිරියෙන් සිහිල් සුළං හමනා විලසට බුදුන් වැඩිය මග 12 October 2016
වතු කම්කරුවෝ කොළඹ - නුවර පාරේ නිදති රුපියල් දහසක දීමනාව තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් කෑගල්ලේ වතු 5 ක කම්කරුවෝ අද (12) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ බිම පෙරළෙමින් උද්ඝෝෂණය 12 October 2016
කැලණි සිසුහු අදත් මහ පාරේ නවක වදය සිද්ධියකට සම්බන්ධ බව කියන සිසුන් 12 දෙනකුගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් විශ්වවිද්&z 12 October 2016
ගල් අතරේ මේ අති විශාල ගල් කඳු අතරින් ඇදී යන්නේ ගුවන් යානයක් දැයි ඔබට සිතෙනු ඇති. මොහොතක් ගත වනවිට ඒ කුරුල්ලෙකුදැයි සිතෙනු ඇති. තවත් මොහොතකින 12 October 2016
ඇමරිකන් සංගීතඥයා සතියක් ලංකාවේ ලොව ප්‍රකට සංගීතඥයෙකු වන ඇමරිකා ජාතික ජිම් බීන්ස් (Jim Beanz) අද දිවයිනට පැමිණියේය. සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රෙසෝට් සමාගමේ ආරාධ 12 October 2016
‘කොෆි විත් කරන්’ පළමු කොටස ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් වූ ‘කොෆි විත් කරන්’ වැඩසටහනේ පළමු කොටස නොවැම්බර් 06 වැනිදා විකාශය කිරීමට ‘ස්ටාර් වර්ලඩ්’ ස 12 October 2016
රංදෝණි සිනමාපටයේ රූගත කිරීම් නිමයි ප්‍රවීණ වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රියන්ත සමරකෝන් කුළුඳුල් සිනමා නිර්මාණය වන "රංදෝණි" සිනමා පටය 12 October 2016
මෝය කට ධීවරයාට ලෙඩ දමයි හලාවත මෝය කටේ දැවැන්ත වැලි පරයක් ගොඩ ගැසීම නිසා බෝට්ටු කලපුවේ සිට මුහුදටත්,මුහුදේ සිට කලපුවටත් යාත්‍රා කිරීමට නොහැකි තත්ත්වයක් උ 12 October 2016
බදුල්ල කුණු කන්දේ ගින්න තවමත් බදුල්ලේ ගිනිගත් කුණු කන්ද නිවීම සඳහා මේ වනවිට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් පැමිණ ඇති අතර මේ වනතුරුත් ගින්න සම්පූර්ණයෙන් න 12 October 2016
පාර දිගේ ගෑස් ගෑස් සිලින්ඩර මග දිගට වැටෙන සේ කන්ටේනරයක් පැදවූ රියදුරකුට එරෙහිව නඩු පවරන බව කහවත්ත පොලීසිය කියයි.කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගෑස් 12 October 2016
The Alert by Nipunika Fernando නිපුනිකා ප්‍රනාන්දුගේ මෙම කෙටි චිත්‍රපටය Women and Media Collective කෙටි චිත්‍රපට උළෙලේ දෙවැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. කෙටි චිත්‍රපටය ඉතා 12 October 2016
පිටිපන කිරුම් මිනුම් පර්යේෂණ ආයතනයට ලෙඩක් රුපියල් කෝටි 200 ක් වැයකර 2015 දී හෝමාගම පිටිපන ඉදි කළ දකුණු ආසියාවේ විශාලතම කිරුම් මිනුම් පර්යේෂණ ආයතනයේ ජාතික මිනුම් විද්‍යාගාරය 12 October 2016
පෙම්වතියට දුන් තෑග්ග පොලිසියට පාර කපයි ජංගම දුරකතනහල් කඩා රුපියල් අට ලක්ෂයක පමණ දුරකතන ද, රුපියල් ලක්ෂයක් පමණ ද සොරා ගත් බව කියන තරුණයෙක් ද (18) සීසීටීවී කැමරා හා සොරකමට පෙ 12 October 2016
‘දෝනි’ දින නමයකින් කෝටි 100 උපයයි නිරේජ් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘එම්.එස්.දෝනි අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය දින නමයක් තුළදී ඉන්දියාවේ පමණක් ඉන්ද 12 October 2016
එකම වේදිකාවේ ගීත මේකනම් විහිළුවට කරපු වැඩක්. ඒත් බලන්න වටින තරම් ලස්සනට දක්ෂ ලෙස කරපු වැඩක්. මෑතකදී පැවැත්වුණු ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රධාන අපේක 12 October 2016
Bridal පැත්තෙන් ඉදිරියට යන සසංකා නිරූපණයට ක්ෂේත්රයට නවකයෙකු වුවද ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් සිටිති. සසංකා හංසනී නම් මෙම නව යෞවනිය නිරූපණයේ අලුතින් පෑයූ තරුවක 12 October 2016
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026