(රංජන් කස්තුරි)
අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා දමා කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන සහ පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල යන මහත්වරු එම පරීක්ෂණය සිදුකර ඇමැතිවරයාට වාර්තාවක් බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මීට වසර කිහිපයකට පෙර සිදු කරන ලද්දකි. දැන් හෝ මේ ගැන හොයා බැලීම අගය කල යුතුය.
මෙම කර්මාන්තය සැලසුම් කිරීම සම්බන්ධ භාරව සිටි සියලු දෙනාම සිංහල බෞද්ධ ඉතිහාසය විනාශ කරන පිරිස්. ඔවුන් සියලු දෙනාම දඬුවම් ලැබිය යුතුයි. මේ විනාශයන් පටන් ගැනෙන අවස්ථාවේ මෙහි සිටි හාමුදුරුවරුන්ට පෙනුනේ නැද්ද?
මේ සෙල් ලිපි කියන ඒවා වැඩක් නෑ. ජාතිවාදී පිරිස් තමයි මේවා අල්ලගෙන කෑ ගහන්නේ. සංහිදියා වැඩපිළිවෙළට මේවා බරක්.