(මනෝප්‍රිය ගුණසේකර)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට ගිය බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන් සිය බැංකු ගිණුම් වාර්තාද රැගෙන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුගේ බිරිඳට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ඇලෝසියස් මහතා නිවසේ නොමැති බව බිරිඳ විසින් ඔවුන්ට දැනුම්දීම නිසා අදාළ පණිවිඩය බිරිඳට දැනුම් දී ඇතැයි කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා බය වුනා.
සති අන්තයේත් නා කියාගන්න බැරිවුන නිසා ළග තියන දොළට වත් ගියාද දන්නැහැ නොව.. කිබුලෙක්වත් රැගෙන ගියාද උඩින් වෙනත් රටකටම ??
අයියෝ දන්නේ නැද්ද? එතුමා ඉන්නවා අරලියගහ මන්දිරේ හිටපු මුදල් ඇමති එක්ක.
පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට.
ඇලෝසියස්ගේ නීතිඳ මහතාගේ සහෝදරයා වන්නේ තිලක් මාරපන ඇමතිවරයා. ආයිමත් කියාවිද මේ ජනාධිපති කොමිසම ලකුණු දාගන්න කරන්න දෙයක් කියලා? කෙසේවෙතත් මෙම කොමිසමේ නිළධාරීන් වරදකරුවන්පගේ ස්සෙන් එළවන එක අගය කල යුතුයි.
අනේ මන්ද උපදෙස් දීපු අය බලා ඉන්නවා. නියෝග ක්‍රියාත්මක කරන අය නීතිය ඉදිරියේ දණ ගහනවා.
ඇයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? කවුරු කවුරුත් දැනගන්න ලංකාවේ මිනිස්සුන්ව රජෙක්ටවත් ගොනාට අන්දන්න බැරිවුණ බව.