(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ දෙවලපොළ ප්රදේශයේ දී අයුතු ජනරාශීයක සාමාජිකයන් වී පුද්ගලයකුට කැත්තෙන් කොටා තුවාල සිදු කිරිමේ සිද්ධියේ ප්රධාන සැකකරු වු ශ්රී ලංකා මහජන පක්ෂයේ උප සභාපති සහ ගම්පහ දිස්ත්රික් සංවිධායක සමීර සේනානායක ලබන 13 දක්වා රිමාන්ඩ් කිරිමට මිනුවන්ගොඩ මහේස්ත්රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (11) නියම කළාය.
ඉකුත් 30 වැනි දා දු වු එම ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු අධිකරණය විසින් රිමාන්ඩ් බාරයේ ගත කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා මහජන පක්ෂය කියල එකකුත් තියනවද?මේ මමත් මහ ජනතාවගෙන් එක්කෙනෙක් නම් තමයි.. එත් ඔය කියන කැති කාරයාගේ පක්ෂයට නම් මගේ කිසිම සම්බන්ධයක් නැහැ! මිනිහා දැන්මම කැති කරණය ආරම්භ කරලා වගෙයි!
අසරණ මිනිස්සු ගිනි පොලියට සල්ලි ගන්න කොට හොඳට දෙතුන් වතාවක් කල්පනා කරන්න ඕනේ... විගොඩ සණස කියලා නම තිබුණට ඕක දන්සලක් නෙමෙයි. කියන පොලි නෙමෙයි අන්තිමට... ලේසියටනේ ඉක්මණටනේ ගන්නේ... ගෙවන කොටනේ කෙලිය..... මහජන බැංකුව, ලංකා බැංකුව, උකස් හා අයෝජන බැංකුව වගේ ඒවායේ නමට සින්නක්කරම ලියාගෙන ඉවර කරලා ඇති... දැන් ඉතින් ඇණකොටා ගන්නවා. කොච්චර අය ඕවට අහු වෙනවද ?