(රංජන් කස්තුරි)
තමා නියෝජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්කිරීම පිළිගන්නා අතර තවදුරටත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව හිටපු සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
තමාට තවදුරටත් ආණ්ඩුවේ රැදීසිටීමට අවශ්‍ය නොවු අතර ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව මුල සිටම තමාට ප්‍රශ්න තිබු බවද ඔහු කියයි.
තමා ඇමැතිධුරයෙන් ඉවත් කළ හෙයින් ආණ්ඩුවෙන් ඉවත්ව යන ඇමැතිවරුන් පසුබසීවී යැයි කවුරුන් හෝ හිතන්නේ නම් එය වැරදීමක් යැයි ද අරුන්දික ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මෙච්චර කල් තියා ගැනීම පිළිබඳවයි අපිට ප්‍රශ්න තිබුණේ
හරිම හිනා...
මෙයා ඒ කාලේ බය නැතුව එතනෝල් ගෙන්නලා අරක්කු වලට කවලම් කරලා වික්කා. මෙයාගේ ව්‍යාපාරික සහායිකාවක් වුනේ එතනෝල් හාමිනේ නමින් ප්‍රසිද්ධ රජ පවුලේ එක්තරා මහාඇමති කෙනෙක්ගේ බිරිඳක්.
රනිල් සහ මෛත්‍රී විසින් එලවන මිනිස්සු භාරගත්තොත් එ්කාබද්දේ අනාතයි.
ඇයි ශ්‍රී ලං නි ප ඉන්නේ ඒකාබද්දෙට ආවඩල? එහෙ ගිහින් ආයු බෝ වේවා කියන්න.
අපි හිතනවට වඩා දිය ගැඹුරුයි මහත්තයෝ...
කිසිම තාර්කික නුවණක් නොමැති කට මත දොඩවන සටකපට පුද්ගලයෙක් බව ඉතිහාසයේ සිට සනාථ කර ඇත.