අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී වේගය ගැන වඩාත් සැලකිලිමත් වෙන ලෙස පක්ෂ නායකයන් සිය පක්ෂවල සියලුම මන්ත්‍රීවරුන්ට
පුවත්
කැබිනට් සංශෝධනයක් ළඟදීම
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. ඉද
ඉරානය සහ පාකිස්තානය අතර ගැටුම් ඇවිළේ
ඉරාන විප්ලවීය හමුදාව, පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත්, ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන හමුදාව ඉරානයට
දරුවන්ගේ ඉගෙනුමට දුන් කෝටි 15 න් කෝටි 12 ක්ම පිට වැඩවලට දාලා
කොවිඩ් බලපෑම හේතුවෙන් පාසල් අධ්‍යාපනයේ ඇතිවූ බාධා මගහරවා ගැනීම සඳහා වැඩසටහන් මෙහෙයවීමට ජාතික අධ්‍යාපන ආයතනයට 202
බදු නොගෙවීම අපරාධ වරදක් වෙන නීති එයි
බදු ගෙවීම පැහැර හැරීම මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වරදක් බවට පත් කිරීම සඳහා 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැ
මන්ත්‍රීන්ට කෝටි ගණනින් සුපිරි තෑගි
පක්ෂවලට සම්බන්ධ කර ගැනීම (පිල් මාරුවීම්) සඳහාත් අපේක්ෂකයන්ට සහාය ලබාගැනීම සඳහාත් රුපියල් කෝටි ගණනක මුදල් සහ වෙන
ක්ෂේශ්ත්‍ර නිලධාරි හිඟය නිසා අලි-මිනිස් ගැටුම් පාලනය අසීරුයි
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි සිදුකරන නිලධාරීන්ගේ හිඟය නිසා අලි මිනිස් ගැටුම පාලනයට අදාළ කට
ජල සම්පාදනයේ වාහන 228 ක් අතුරුදන් - විගණන වාර්තාවක් කියයි
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාහන 228ක් පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්
ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල අඩු කරන්න – මිලින්ද මොරගොඩ
කාලීන අවශ්‍යතාවක් සේ සලකා ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල අඩු කරන ලෙස යෝජනාවක් ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාර
මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ
කම්හල් දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලා
ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019 ආරම්භය
ජපානය ආධාර දුන් සංවර්ධන වැඩ යළි ඇරඹෙයි
ජපාන ආධාර යටතේ ආරම්භ කර අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට අවධානය යොමු කරන බව ජපාන මුදල් අමාත්‍ය
ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉදිරි මාස තුනේදී ගිවිසුම් ගත විය යුතුයි
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව පැරිස් සමාජය හා චීනයේ එක්සිම් බැංකුව සමග ඉදිරි මාස තුනක කාලයේද
නොමිලේ දෙන දුම්රිය එන්ජින් දෙක බලන්න ලංකාවේ 65 ක් ඉන්දියාවට
ඉන්දියාව පාවිච්චි කර ඉවත් කරන ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙ
මහපොළ වසරකින් ප්‍රමාදයි
ඉන්දික හේවාවිතාරණ මේ වන විට විශ්වවිද්‍යාලවල පළමු වසරට සිසුන් බඳවා ගෙන වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණත් එම පිරිසට
රාජ්‍ය කළමනාකරණ පුරප්පාඩු 7000 ක් නිසා සේවාවලට බාධා
රාජ්‍ය කළමනාකරණ සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම දිගින් දිගටම කල් දමමින් තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය ආයතනවල
කන්දකාඩු කඳවුරේ ලොක්කෝ ඉවතට
රැඳවියන් අතර ගැටුමක් ඇතිවූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය ඉදිරියේදී වෙනස් කිරීමට බලාපොරොත්
වෛද්‍යවරුන්ට දුන්නා නම් අපටත් දෙන්න
වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාවට සාපේක්ෂව අතුරු වෛද්‍ය, පරිපුරක වෛද්‍ය, හෙද හා රෝහල් කාර්ය මණ්ඩල සඳහාත් රුපියල් 35,000 ක
ඊශ්‍රායල හමාස් අර්බුදය ලෝක යුද්ධයක් දක්වා දුරදිග යයිද ?
ලෙබනනයේ බේරූට් අගනුවරදී, හමාස් නියෝජ්‍ය නායක සාලේ අල් අරෝරි ඝාතනය කිරීමත්, ඉරානයේ බෝම්බ පිපිරීම්වලින් ඉරාන වැසි
ඖෂධ හිඟය උග්‍රයි
වෛද්‍ය හිඟයට අමතරව මේ වන විට රෝහල්වල ඖෂධ වර්ග එකසිය පනහත් දෙසීයත් (150-200) අතර ප්‍රමාණයක හිඟයක් ඇති වී තිබෙන බව රජයේ වෛ
ඩීසල් මිල ඉහළ යාමෙන් බහුදින ධීවර යාත්‍රා 2,500 ක් ධීවර වරායවල ගැට ගහලා
වැට් බද්ද හේතුවෙන් ඩීසල් මිල ඉහළ යාම නිසා මුහුදු යාමට නොහැකිව බහුදින ධීවර යාත්‍රා 2,500 ක් රට පුරා පිහිටි ධීවර වරාය 22
’’සිරි රණසිංහ ’’ රූපාවලෝකන අඟහරුවාදා
මෙරට පුවත්පත් කලා ක්ෂේත්රයේ නොබිඳිය හැකි වාර්තාවක් තබමින් ලංකාදීප පුවත්පතේ තිස්තුන් වසරක් අඛණ්ඩව කර්තෘත්වය
උතුරේ ජනප්‍රියම චරිතය එක්ක සෙල්ෆියක්
ජනාධිපතිවරයා උතුරේ කළ සංචාරයේ දී යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමග හමුවකට එක්වුණා. මේ හමුවට වෘත්තිකයෙකු න
ක්ෂුද්‍ර මුල්‍ය ආයතන ගිනි පොලීකාරයන් වෙලා
බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබා දෙන ණයවලට අදාළ පොලිය සියයට එකොළහක් (11%)ක හෝ ඊට වඩා අඩු අගයක් ගෙන තිබියදීත් ක්ෂුද්‍ර ම
හවුති ප්‍රහාර මඬින ඇමරිකාවේ මෙහෙයුමට ලංකාවෙන් තල්ලුවක්
ඉරානයේ සහාය ලබන හවුති ත්‍රස්ත කණ්ඩායම් වාණිජ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවි
ඉදිරි සති කිහිපයේ පක්ෂ මාරුවීම් ඉහළට
ඉදිරි සති කිහිපය තුළදී පක්ෂ මාරු කිරීමේ ප්‍රවණතාව වැඩි විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මන්ත්‍රීවරුන් දුන් ආදායම් වාර්තා ගැන විගණනයක්
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 ම මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවත්, ඔවුන
කොවිඩ් අවදානම් අය බූස්ටරය ගන්නවා නම් හොඳයි
ලෝකය පුරා පැතිර යන ඔමික්‍රොන් ජේ.එන් 1 නව ප්‍රභේදයේ සංකූලතා අවම වුවත් ඒ ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් බව ශ්‍රී ජය
සමුද්‍රය වාන් දමයි...
මේ දිනවල පොෙළාන්නරුවට ඇද හැළෙන මහ වැසි හමුවේ පරාක්‍රම සමුද්‍රය වාන් දමන අයුරු (ඡායාරූපය: බකමූණ රුමේෂ් එම්. වීරසේ
ප්‍රදේශ 62 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක්
මේ වසරේ මාසයක කාලයක් සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ මේ මස 01 වැනි දා සිට 28 වැනි දා දක්ව