‘රොයිටර්’ ලොව අංක එකේ පුවත් සේවාවකි. ‘රොයිටර්’ පුවත් සේවය පසුගිය දා ජනමත විමසුමක් පැවැත්වී ය. ඊට රටවල් විසිදෙකකි
සඳැල්ල
විවාහයටත් කලින් මඟුල් පොටෝ එක ගන්න අලුත් ක්‍රමය
මංගල ඡායාරූපය විවාහක යුවලකට ඉතා අගනා සිහිවටනයකි. තම ජීවිතයේ අගනාම අවස්ථාවක මතක සටහන් ජීවිත කාලය පුරා ස්මරණය කිරී
ආත්තම්මා පෙරේතියක වී ආපසු ගමට ඇවිත්
සුදෝ සුදු වතින් සැරසී අසළ කඳුයායේ මහා කැලෑවෙන් මිය ගිය ආත්තම්මාගේ හොල්මන් අවතාර භූතයා රූස්ස ගස් අස්සේ පෙනී නොපෙන
වීදිය බණ්ඩාර කුමරුගේ රණ බිමක් වූ පැලවත්ත
මහා වංශයේ පංච යෝජනා රටය යනුවෙන් හැඳින්වූ පස් යොදුන් රට කඳු ගිරි ශිඛර වලින් වට වූ ඉතාම ආරක්ෂිත ප්රදේශයකි. මෙහි ඇති
සුපිරි වෙළෙඳ සැලෙන් බඩු සොරකම් කළ තරුණියගේ මරණය
‘‘වික්ටෝරියා කඩෙන් බඩු හොරකම් කරපු ගෑනියකුට කඬේ මිනිස්සුයි පොලිසියයි ගහලා මැරිලලූ .....’’ආරංචිය ප්‍රදේශය පුරා ප
කොළඹ අහසේ ඇමෙරිකා මෙහෙයුම
සී.අයි.ඒ නමැති ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ ක්‍රියාකාරීත්වය ගැන නිරීක්ෂණයක පසු වූ ඇමෙරිකානු කෙනට් ෂෙෆීල්ඩ් විශ්ව
2018 නව වසරේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ද ?
කුමන ලග්නයකින් උපත ලැබුවද ලග්නාධිපති, ආලෝක ග්‍රහයන් වන රවි හා සඳු ග්‍රහයන් පාප පීඩා නොවී සුබ ග්‍රහයන්ගේ දැක්මට ල
ඔෙබි අත ඔබම බලාගන්න
ප්‍රධාන වශයෙන් ස්ත්‍රියකගේ නම් වම් අතත් පුරුෂයකුගේ නම් දකුණු අතත් පරික්ෂා කළ යුතු බව මතක තබාගන්න. පොදුවේ අත් දෙක
2018 ඔෙබි ලග්නයට
අවුරුද්දක් ගෙවී 2018 වර්ෂය උදාවෙන විට ජනවාරි මාසයේ ග්රහයින්ගේ පිහිටීම මෙසේය.
මව් කුස සිටියදී ගිය ගුවන් ගමන හෙළිකරයි
සිඟිති පුතාට වයස අවුරුදු දෙකකි. මහත් හඬ නඟමින් නිවස ඉහළින් ගුවන් යානයක් පියාසර කළේය. වහා මිදුලට දුව ගිය දරුවා මව ඇ
අමෘතය සොයා සයුර කැලඹූ දෙවිවරු
දෙවිවරු, මිනිසුන්ට හපන්ය. මිනිස් ලෝකයේ මෙන්ම දිව්‍ය ලෝකයේද ගැටුම්, යුද ගැටුම්, පැහැර ගැනීම්, බෙලි කැපීම්, බල ලෝබය,
උපන් ලප කියන තතු
සෑම පුද්ගලයෙකුගේම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ශරීරයේ ඕනෑම ස්ථානයක උපතේ සිට මරණය දක්වා නොමැකී පවතින ලපයක් උපන් ල
ගගනගාමීන් උඩ යවන්න ඉන්දියාව හැදූ ෂටලය
අභ්‍යවකාශතරණය ඉන්දියාවට ආගන්තුක නැත. ඉන්දියාව ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ‘ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය’
අභ්‍යවකාශයේ සුරපුරය ඇස්ගාඩියා
දිනෙන් දින තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසා අනාගතයේ දවසක අභ්‍යවකාශයේ පාවෙන නගර නිර්මාණය කර, ඒවායේ ජීවත් වනු ඇතැයි ය
කෙප්ලර් සොයා ගත් අඳුරු වාමනයා
ඇමෙරිකා නාසා අභ්‍යවකාශ ආයතනය ‘කෙප්ලර්’ දුරේක්ෂය අභ්‍යවකාශයේ රඳවා ඇත්තේ, පෘථිවියට සමාන ග්‍රහලෝක අප සෞරග්‍රහ ම
මදුරාසි ගුවන්තොටේදී බෝම්බ පිපිරවූ කොටි කල්ලියේ රහස්
මදුරාසියේ මීනම්බක්කම් අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී 1984 වසරේ අගෝස්තු මාසයේ 02 වැනිදා කාල බෝම්බයක් පුපුරායාමෙන් ඉ
මිනී මැරුමෙන් නිදහස ලබා දුන් නිල මැස්සා
වයස දාහතරේ දී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලද්දකුට සිය පනස් පස් වැනි වියේදී එම චෝදනාවෙන් නිදොස් ව නිදහස් වී
කොළඹදී සෝල්හයිම්ගේ වාහනයට බෝම්බ ගැසූ සිංහල සොල්දාදුවා
ආන් ෆොයෝටොෆොව් කොළඹ පදිංචියට පැමිණියේ ඉන්දීය සාගරයේ පාරාදීසය ගැන අන්තර්ජාලයෙන් කියැවූ තොරතුරුවලින් වශීකෘතවය.
ඉන්ද්‍රට දෙව් ලොව අහිමි කළ දුර්වාසගේ ශාපය
දිව්‍ය ලෝකයට හැමදාමත් වසන්තයයි. පරසතු ඇතුළු විවිධ මල්වලින් හමන සුවඳින් නැහැවුණු පවන හැම මොහොතකම දිව්‍ය ලෝකය පුර
පුනර්භව රහස් සොයන වර්ජීනියා සරසවිය
පෙර භවය හෙළි කිරීම හෙවත් යළි ඉපදීම සිහි කිරීම ලොව රටවල් රැසක මනෝ විද්‍යාත්මක පර්යේෂණ දැන් අරඹා තිබේ. ඒ පිළිබඳව ප්
අපි උපදින්නේ ඉරණම අතින් අරගෙනයි විජය මගෙන් ඈත්වෙලා යන්න ඇත්තෙත් එහෙමයි
ඇය හෙළ සිනමාවේ නිළි රැජින ලෙස අභිෂේක ලබා සිටින්නීය. මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද සම්මානයට පත්රවූ ඇය නොයෙකුත් දුක්
පැටවා බේරාගන්න සටන් කර හදවත පැළී මියගිය ඇතින්න
අලි අල්ලා ගැනීම ලෙහෙසියෙන් සිදු කළ හැකි කටයුත්තක් නොවේ. මහා වනයේ කිසිවකුටවත් යටත් නොවී නිදහසේ ජීවත් වන සද්දන්තයන
ඔබ වෘශ්චික ලග්නයේ නම් මෙන්න ඔබ ගැන හරියටම
ඔබේ ලග්නය වෘශ්චික නම්, ඔබ තරමක් උස, යහපත් ලෙස වැඩුණු අවයව ඇති රැළි සහිත හිස කෙස් ඇති අයකු විය යුතුය. ඔබ නිරෝගීමත්ය. එ
සෙනසුරු මාරුව නව වසරට කොහොමද ?
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරු ග්‍රහයා ධනු රාශිගතවීමෙන් පසු බොහෝදෙනා තම කේන්ද්‍රය පරීක්ෂා කරගැනීමට උත්සාහග
මහඑළිතැන්නේ බේකර්ගේ දඩබිම
පෙර දින රාත්‍රියේ වට අනෝරා වැස්සේ තරම කෙතරම්ද යත් මහා ජලස්කන්ධයක් රැගත් බෙලිහුල් ඔය පිම්මේ දිව යයි. ඈ තම සීමා මායි
වළං ගොඩින් සෑදුණු බළංගොඩ
කොළඹ නගරයේ සිට කිලෝමීටර් 147ක් පසුකර ගමන්කළ විට හමුවෙන කොළඹ බදුල්ල මාර්ගයේ පිහිටි බළන්ගොඩ නෙතට රසඳුනක් මෙන්ම ගතට
නව වසර සරුවෙන්න නැකතට කිරි උතුරවන්න
ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට කිසිදු සම්බන්ධයක් නැතත් සෑම වසරකම ජනවාරි මස 01 වැනිදා දවස කුමක් වුවද නව වසරක ආරම්භය වශයෙන් ස
විලෙන් මතුවුණු හොල්මන් නගරය
කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ පහළ ඇති දේ ඡායාරූපයට නැගීම සිදු කරයි. පෘථ
අභ්‍යවකාශයේ පිපුණු මල
ප්රචණ්ඩ වැලි කුණාටුවකට හසුවී, දිවි බේරාගෙන අඟහරු ලොවේ හුදෙකලා වන ඇමෙරිකන් නාසා ගගනගාමී මාක් වොට්නිගේ වික්‍රමය
සුද්දගෙ කාලෙ පාසලක ලොග් සටහන් පොතෙන්
අප රටේ ගම්මාන අතරින් මීමුරේ ඉතා සුප්‍රසිද්ධ ගමකි. නකල්ස් වන පෙත මැද පිහිටීම, ඉතා සුන්දර මනහර පරිසරයක් පැවතීම, ඉතා