
ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා හිමිවරු පිරිසක් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති සත්යග්රහය අද (25) 10වන දිනටත් පැවැත්වෙයි.
විහාරමහා දේවි උද්යානයට පසුගිය 16 වැනිදා වැඩම කළ ස්වාමින් වහන්සේලා මෙම සත්යග්රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටී
මහ වැසි නොතකා විහාරමහාදේවි උද්යානට ආ පිරිස සීල සමාදාන වැඩසටහනකට ද සහභාකී වී සිටිත
ජායාරූප. ජයමල් චන්ද්රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd