බගවන්තලාව පෙට්ට්රොසා වත්තේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි හය දෙනකු අත් අඩංගුවට ගත් බව බොගවන්තලාව පොලිසිය
ප්‍රාදේශීය පුවත්
ගිනි අවි දෙකක් සමග තරුණයෙක් සැකපිට
ඉංගිරිය හඳපාන්ගෙඩ ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ උණ්ඩ 4ක් හා තහනම් පිහියක් ළඟ තබාගත් තරුණයකු සැකප
නමගිය හොරෙකු බුලත්සිංහලින් අල්ලයි
බුලත්සිංහල ,පානදුර ,කළුතර දකුණ ප්‍රදේශවල නිවාස බිඳ දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධ කරුවකු සොර
ත්‍රිරෝද රිය ප්‍රපාතයට පෙරළි හතරක් රෝහලට
හෙම්මාතගම හතේ කණුව අසලදී ත්‍රිරෝද රියක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
පන් යායට ගිනි ගනී
හලාවත - කුරුණෑගල මාර්ගයේ මුනනේෂ්වරම දේවාලයට ආසන්නයෙන් වූ වියළී පන් යායක හටගත් ගින්නක් අක්කර 15 ක පුරා පැතිර ගොස් ඇ
ආයුධ ළඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
ඉංගිරිය හඳපාන්ගොඩ කාමර කුලියට ලබාදෙන ස්ථානයක සිදු කළ වැටලීමකින් එහි හිමිකරු සතුව තිබු ගිනිඅවි දෙකක්, උණ්ඩ හයක් හ
දේවහූවේ වැව් රක්ෂිත පිළිබඳ කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිට පැමිණිල්ලක්
මාතලේ ගලේවෙල දේවහුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් වැව් රක්ෂිත ප්‍රදේශ කිසියම් පිරිස් විසින් වසර ගණනාවක් තිස්
ගඩොල් කපන්නන්ට අතහිත
තංගල්ල ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නිරත පිරිස් සදහා ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති
වැරදි විධියට මාළු අල්ලා දඩ කයි
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විත්තිකරුවන් දෙදෙනෙකුට ග
ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න දඹානේ කැකුලෝ කැකුලියේ දළදාවඳින්න එති
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමේ අවස්ථාව අ
බිබිලේ පැණි දොඩමට නරක දසාවක්
බිබිලේ පැණි දොඩම් විකුණාගැනීමට නොහැකිව ගොවීහු අසරණ වී සිටිති.
කෑමට නුසුදුසු පොල්තෙල් හා බීම තොගයක් වත්තලින් අල්ලයි
පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් සිදු කළ හදිසි සෝදිසියකදී ලක්ෂ තුනක් පමණ වටිනා
කෑගල්ලේ 1100 ක් අත්අඩංගුවට
කෑගල්ල පොලිස් කොට්ඨාශයේ අද (17) අලුයම කරන ලද විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ බව කියන 1100 දෙනකු අත්අඩංගුවට ගෙ
‘දුම්මලදෙණියෙන් ගිංඔයට අප ජලය මුදා හරියි‘
වෙන්නප්පුවේ මහා පරිමාණ සත්ව නිෂ්පාදන ආයතනයකට පිරිසිදු ජලය මුදාහැරිමට ලබා දුන් බලපතක් භාවිතා කර උතුරු දුම්මලදෙ
මාතරත් සමෘද්ධියට ගැටුම්
සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි ඉල්ලා සමෘද්ධිලාභීහූ පිරිසක් අද (16) මාතර නගරයට පැමිණ විරොධතාවක නිරත වූහ.
කම්කරුවා ඇද වැටී මරුට
ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක අයත් ඉදි කෙරෙමින් පවතින නව ගොඩනැගිල්ලක ඉහළ මහලෙන් බිමට වැටීමෙන් එහි කම්කරුවක
සමෘද්ධියට කහවත්තෙත් ගැටුම්
සමෘද්ධි සහනාධාරය අහිමි විම නිසා අභියාචනා බාර දිමට පැමිණි සමෘද්ධි ලාභීන් පිරිසක් සමෘද්ධි කප්පාදුවට ඵරෙහිව බැණ ව
දඩයක්කරු බඳින තුවක්කුවට බිලිවෙයි
කැබිතිගොල්ලෑව වැන්දාකන්දේ වෙසෙන වන සතුන් දඩයම් කිරීමට බඳින තුවක්කුවක් බැඳීමට ගිය දඩයක්කරුවකු මියගොස් ඇතැයි පො
සමෘද්ධි ලාබීහු අම්බලන්තොටදී පාර වසති
අම්බලන්තොට සමෘද්ධිලාභිහු සමෘද්ධිය කැපීමට එරෙහිව අම්බලන්තොට නගරයයේ දී අද (16) විරෝධතාවක නිරත වූහ.
විදුලිසැර වැදී මව හා පුතු මරුට
පුලස්තිපුර නිවසක විදුලි වයරයකින් විදුලිය කාන්දු වීමෙන් මවක සහ පුතකු විදුලිසැර වැදී අද(16) මියගිය බව පුලස්තිපුර පො
මැණික් ඉල්ලම් කියුබ් අටක් අත්අඩංගුවට
මාරබේ - දෙයියාගල මාර්ගයේ ගැටහැත්ත ප්‍රදේශයේදී පැති බැම්මක් ඉදි කරන මුවාවෙන් මැණික් ගැරීමේ නිරත වූ ස්ථානයක් වට
ක්‍රීඩාපිටිය අල්ලගත්තැයි මඩකලපුවේ විරෝධතා
මඩකලපුව වාලච්චේන මුරාවෝඩෙයි ශක්ති විද්‍යාලයේ ක්‍රීඩාංගනය පිහිටි ඉඩම කිසියම් පිරිසක් විසින් අල්ලාගනු ලැබ ඇතැය
සමෘද්ධි උද්ඝෝෂණයෙන් මාතර උණුසුම් වෙයි
සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි ඉල්ලා සමෘද්ධිලාභීහූ පිරිසක් අද(16) මාතර නගරයට පැමිණ පැවැත්වු උද්ඝෝෂණයක් හේත
ගල්කිරියාගම රක්ෂිතයේ සතුන් මැරූ හතක් අත්අඩංගුවට
අනුරාධපුර ,මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ ගල්කිරියාගම කොටසේ සිදුකළ මෙහෙයුමකදී
තාණ්ඩිකුලම වැසියෝ දුම්රිය මග අහුරති
වවුනියාව ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගවල ස්ථාපිත කර ඇති සංඥා අලූත්වැඩියා කර දුම්රිය ගේට්ටුකරුවන් යොදවන ලෙස ඉල්
හරක් හොරකමේ ගිය කාරය ගිනිගනී
ගාල්ල, බද්දේගම පලාමුල්ල පාරේ බෝක්කුව අසල අද(14) අලුයම ගවයන් දෙදෙනකු සොරකම් කරගෙන පළායමින් තිබූ මෝටර් රියක් ගිනිගෙන
ගම්පහ රණවිරු ස්මාරකය විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වියුක්තිකයින්ගේ ගම්පහ දිස්ත්‍රික් සංගමය විසින් ගූවන් පාලම - ජාඇල පාර වට රවුමේ ඉදිකරන
විශ්ව විද්‍යාල අපේක්ෂකයෝ සයිටම් විරෝධී පාගමනක
සයිටම් ආයතනය අහෝසි කර රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අපේක්ෂ
සයිටම් විරෝධී සත්‍යග්‍රහයක් බදුල්ලේ
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් , වෛද්‍ය පීඨ සිසුන් සහ දෙමාපියෝ පිරිසක් බදුල්ල මහ රෝ

