(ප්‍රසාද් රුක්මල්)
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් , වෛද්‍ය පීඨ සිසුන් සහ දෙමාපියෝ පිරිසක් බදුල්ල මහ රෝහල ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය එක්ව සංවිධානය කර ඇති මෙම සත්‍යග්‍රහයට සුව සේවා සංගමයේ සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සාමාජිකයෝ ද එක්ව සිටිති.