විශ්ව විද්‍යාල අපේක්ෂකයෝ සයිටම් විරෝධී පාගමනක


( තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක.)

සයිටම් ආයතනය අහෝසි කර රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අපේක්ෂක ශිෂ්‍යයෝ පිරිසක් අද (13) ගම්පහ නගරයේදී පා ගමනක් පැවැත්වුහ.