ගම්පහ රණවිරු ස්මාරකය විවෘත කෙරේ


( තිලකරත්න දිසානායක.)

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වියුක්තිකයින්ගේ ගම්පහ දිස්ත්‍රික් සංගමය විසින් ගූවන් පාලම - ජාඇල පාර වට රවුමේ ඉදිකරන ලද රණවිරු ස්මාරකය විවෘත කිරීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවි විජේගූණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)සිදු කෙරිණි.